විනාශයට පත්වූ Hard Disk එකක් ගොඩ දාමු

ඔබ සතුව ඇති හාර්ඩ් ඩිස්ක් එකක් භාවිතයට ගැනීමට නොහැකිම අවස්ථාවට පත්වන හේතු දෙකක් හදුනාගන්න පුළුවන්. එකක් එහි ඉලෙක්ට්‍රොනික පරිපථයේ සිදුවන හානියක්. අනෙක තමයි දත්ත තැම්පත් වන ඩිස්ක් එකෙහි සිදුවන පලුදු වීමක්. මෙයින් දෙවන ආකාරයේ එනම් ඩිස්ක් එකේ සිදුවන පලුදු වීමක් නිසා හාඩ් ඩිස්ක් එක ක්‍රියා නොකරයි නම් එම...

ඔබේ Desktop පරිගනකයටත් Android මෙහෙයුම් පද්ධතිය install කරමු

අද ජංගම දුරකතන හා ටැබ්ලෙට් වැනි උපාංග අතර ඉතාම ජනප්‍රිය Android මෙහෙයුම් පද්ධතිය ඔබේ Desktop පරිගනකයටත් ස්තාපනය කරගන්නා ආකාරය Gadgematic Lanka බ්ලොග් අඩවිය මගින් ම්න් ඔබට ගෙන එන්නට සූදනම්. මෙයට ක්‍රම කිහිපයක්ම තිබෙනවා. ඒවා Bluestack Android Emulator බාවිත කිරීම හෝ කෙලින්ම Android-x86.org වෙබ් අඩවිය මගින් Android බාගත කර එය...

Pen Drive එකේ Data Hidden වූ විට නැවත ලබාගනිමු

          පරිගණක වෛරස් හේතුවෙන් ඔබගේ Pen Drive එකේ තිබූ Data නොපෙන්වන අවස්ථා ඔබ දැක ඇති. එසේ වූ විට පහත ක්‍රමය මඟින් එය යථාතතත්වයට පත්කරගත හැක.  මුලින්ම පරිගණකයේ Command Prompt එක Open කරගන්න  For Windows 7     For Windows XP පසුව පහත සඳහන් Code...

වෝල්ටීයතාව ගැන දැනගනිමු..

කොහොමද ඉතින් කට්ටියට........! අද මාතෘකාව නම් ඇවිල්ලා ටිකක් වැදගත් එකක්, මොකද හැමෝම වගේ හරියට තේරුම් ගන්නේ නැති වචන 2ක් තමා මේ 'ධාරාවයි' , 'වෝල්ටීයතාවයයි' කියලා කියන්නේ. ඉතින් දැන් මේ වචන දෙකෙන් අද මම "වෝල්ටීයතාවය" ගැන කතා කරන්නම්කෝ... වෝල්ටීයතාවය (Voltage) මේ වචනේ නම් ගොඩක් කට්ටිය අහලා ඇති කියලා මම...

ප්‍රත්‍යාවර්ථ ධාරාව ගැන දැනගනිමු. (2 කොටස)

කට්ටියට සුභ දවසක් වේවා..! කලින් ලිපියෙන් මම 'ප්‍රත්‍යාවර්ථ ධාරාව' ගැන පොඩි විස්තරයක් කලා කියලා ඕගොල්ලන්ට මතක ඇතිනේ.. ඉතින් ඒක බැලුවේ නැත්නම්  මෙතනින්  ගිහින් ඒක බලලා ඉන්නකෝ., හරි එහෙනම් මුලින්ම මං කලින් ලිපියෙන්, ඕගොල්ලන්ට කියන්න හිතාගෙන ඉදලා අමතක වෙච්ච දෙයක් ගැන කියලා ඉන්නම්කෝ.  ඒතමා ප්‍රත්‍යාවර්ථ ධාරා විදුලිය ලෝකෙට හදුන්වා...

Google වලට වඩා තමන්ගේ Bing සෙවුම් යන්ත්‍රයෙහි පින්තූර සෙවුම් ප්‍රථිපල වඩාත් හොද බව Microsoft පෙන්වා දෙයි

තමන්ගේ ප්‍රදාන තරගකරුවා වන Google වලට වඩා තමන්ගේ සෙවුම් යන්ත්‍රයේ වන Bing විසින් ලබාදෙන පින්තූර සෙවුම් ප්‍රථිපල වල ගුණාත්මක බාවය ඉහල මට්ටමක තිබෙන බව Bing blog එකෙහි පලකළ post එකකින් Microsoft සමාගම පෙන්වා දී තිබෙනවා. එම ලිපියෙහි උදාහරණ කිහිපයක්ම පෙන්වා දී තිබෙන අතර ඉන් එක් උදාහරණයක “Prince Albert...

ප්‍රත්‍යාවර්ථ ධාරාව ගැන දැනගනිමු,,, (AC Current)

සුභ දවසක් වේවා..! කොහොමද  ඉතින් කට්ටියට, ගිය සතියේ ලිපියෙන් මම  'සරල ධාරාව'  ගැන කරුණු වගයක් ඕගොල්ලන්ට කිව්වනේ. ඒ හින්දා අද මම කතා කරන්න යන්නෙ 'ප්‍රත්‍යාවර්ත ධාරාව' නැතිනම් ගෘහස්ත විදුලිය ගැනයි. දැන් අපි ඒ ගැනත් කතා කරමුකෝ.. ප්‍රත්‍යාවර්ථ ධාරාව (Alternating Current) 'ප්‍රත්‍යාවර්ථ ධාරාව' කියලා කියන්නේ විදුලිය ගමන් කරන දිශාව...

 

Copyright @ 2015 Gadgematic Lanka. DMCA.com Protection Status