සැලකිය යුතුයි !!

යම් කිසි Download ලින්ක් එකක් ක්ලික් කිරීමෙන් , විවෘත වන පිටුවේ තප්පර 5කට පසු දකුණු පස උඩ තිබේන 'Skip Ad' ක්ලික් කිරීමෙන්, ඔබට අවශ්‍ය පිටුවට යා හැක.


ඕනැම Facebook Group එකකට , ඔබේ Facebook Account එකේ සියලුම යාලුවන් එක සැරේන්ම add කරන්න පුලුවන් , අලුත්ම Script එක දැන්ම බලන්න. ( අලුත්ම JAVA Script එක)


අද මම කියල දෙන්නේ Facebook Groups තියේන ගොඩක් දෙනෙක්ට හොද වටිනා වැදගත් දෙයක්. :) ඒ තමයි ඔබේ Facebook Group එකට ඔබේම හෝ ඔබේ යාලුවෙක්ගේ සියලුම යාලුවන් එකපාරම add කරගන්න පුලුවන් Script එක ගැනයි.
මිට කලින් මම ඔයාලට Script එකක් දුන්නා. ඒත් , එවා Facebook එකේන් Block කරා. ඒ නිසා තවදුරටත් ඒ Script භාවිතයේන් Facebook Group වලට Friendsලා add කරන්න බැරි වුනා.
ඉතින් ,  මේක තමයි දැනට අලුතේන්ම හදපු Script එක.

සැලකිය යුතුයි - 
මේ Script එක භාවිතා කරාට පස්සේ , කිසිම විධියකින් ඔබේ Facebook Account එක Block වෙන්නේ නැ.
ඒත් , එක සතියක් තුල Facebook Groups 3කට හෝ 4කට වඩා යාලුවෝ ඇඩ් කරන්න හැදුවෝත් , ඔබට යම් කිසි දින ගනණකට Facebook Groups වලට යාලුවෝ ඇඩ් කරන එක විතරක් Block කරාවි. ඒ නිසා , මේ Script එක භාවිතයේන් මුල් වරට Facebook Groups 3කට හෝ 4කට පමණක් යාලුවෝ ඇඩ් කරන්න. Facebook Groups 3කට හෝ 4කට යාලුවෝ ඇඩ් කරලා , අයේ සතියකින් හෝ සති එකහමාරකින් විතර , අයේත් Facebook Groups 3කට විතර යාලුවෝ ඇඩ් කරගන්න.
මේ Script එකේන් ඕනවට වඩා යාලුවෝ ඇඩ් කරන්න හදන්න එපා. මොකද ඕනම දෙයක් , ඕනවට වඩා හොද නැති නිසා. ඒ නිසා හරියට කරන්න. :D

එහනම් , මේ පහල කියල තියේන විදියට වැඩේ කරන්න.

01) මුලින්ම පහල  තියන බටන් එක Click කරල කෝඩ් එක අරගන්න... ඒකට ගිහින් Ctrl+A Press කරලා All Select කරලා Ctrl+C Press කරලා ඔක්කොම එක පාර Copy කරගන්න :)


 Google Chrome වලින් කරන්නේ මෙහමයි.

02) මුලින්ම Google Chrome එක Open කර ගෙන , ඊට පස්සේ ඔබට Friendsලා ඇඩ් කරගන්න ඕන Facebook Group එකට ගිහින් , Key Board එකේන් F12 ඔබන්න.

දැන් , පහලින් පොඩි කොටුවක් එවි. අන්න ඒ කොටුවේ , මේ පහල රුපයේ පෙන්වා තියේන පරිදි Console කියන එක ක්ලික් කරන්න.
දැන් , ඒ Copy කරගත්ත Script එක Paste කරන්න ඕන. 
ඒ සදහා , පහල පින්තුරේ පෙන්වා තියේන තැනට Ctrl + V ඔබලා , Paste කරන්න. Script එක Paste කරල ඉවර උනාම Enter button එක ඔබන්න.



  

Mozilla Fire Fox වලින් කරන්නේ මෙහමයි.


03) මුලින්ම Fire Fox එක Open කර ගෙන , ඊට පස්සේ ඔබට Friendsලා ඇඩ් කරගන්න ඕන Facebook Group එකට ගිහින් , Key Board එකේන් Ctrl + Shift + K ඔබන්න.

දැන් , පහලින් පොඩි කොටුවක් එවි. අන්න ඒ කොටුවේ , මේ පහල රුපයේ පෙන්වා තියේන පරිදි Web Console කියන එක ක්ලික් කරන්න.
දැන් , ඒ Copy කරගත්ත Script එක Paste කරන්න ඕන. 
ඒ සදහා , පහල පින්තුරේ පෙන්වා තියේන තැනට Ctrl + V ඔබලා , Paste කරන්න.Script එක Paste කරල ඉවර උනාම Enter button එක ඔබන්න(සමහර විට Ctrl + V  press කරපු ගමන් paste නොවී පොඩි වෙලාවකින් paste වෙන්න පුළුවන්. ඒ නිසා කලබල වෙන්න එපා)



04) දැන් ඔබේ සියලුම යාලුවන් Facebook Group එකට ඇඩ් වෙන්න පටන් ගනිවි.

Group එකට යාලුවන් ඇඩ් විම පටන් ගන්න කොට , මේ පහල photo එකෙන් පෙන්නලා තියේන විදියට පටන් ගන්නවා.






යාලුවෝ සියල්ලම ඇඩ් වෙලා ඉවර වුනාට පස්සේ Refresh page කියලා button එකක් පෙන්නාවි,මේ පහල රුපේ තියේන විධියට.


ඊටපස්සෙ ඒකෙ මැද තියන Refresh Page කියන botton එක click කරල page එක Refresh කරන්න.

උදා - මම මේ Group එකට ඇඩ් කරල තියේන්නේ මගේ යාලුවෝ 163න් , 130ක් විතරයි. අනිත් 33 කලින් ඉදන්ම ඒ Group එකේ සාමාජිකයෝ.

05) දැන් , ඉතින් අර කලින් Open වුන පොඩි කොටුව ආපහු Close කරන්න , අයේමත් F12 එක ඔබන්න.

දැන් හරි , ඔබේ සියලුම යාලුවන් Facebook Group එකට ඇඩ් වෙලයි තියේන්නේ.
මෙච්චර වටින දෙයක් ඔයාට දීලත් නිකන් යන්නෙ නැතුව comment එකක් දාලා අපේ fb page එකට like එකක් දාලම යන්න හොදේ /bye


මේ ගැන ඔයාලගෙ අදහස් මොනවද?

අපේ බ්ලොග් එකේ තියන ලිපි හොදයිනම් ඒවා කියවල බලල comment එකකුත් දාන්න.අපේ facebook page එකතත් like එකක් දාල යන්න.

0 comment:

Post a Comment

 

Copyright @ 2015 Gadgematic Lanka. DMCA.com Protection Status