සැලකිය යුතුයි !!

යම් කිසි Download ලින්ක් එකක් ක්ලික් කිරීමෙන් , විවෘත වන පිටුවේ තප්පර 5කට පසු දකුණු පස උඩ තිබේන 'Skip Ad' ක්ලික් කිරීමෙන්, ඔබට අවශ්‍ය පිටුවට යා හැක.


අලුත්ම විදියෙ Facebook popup like box එකක් ඔයාගෙ බ්ලොග් එකටත් දාගමු.


මීට කලින් මම ඔයාලට Like box එකක් add කරන විදිය කියල දීල තියනව. ඒව නැරබීමට අවශ්‍යනම් පලහ link තියනව .

 01) Timmer එකක් සමග Facebook Page Pop-up Like Box එකක් ඔයාගෙ බ්ලොග් එකට එකතු කරගනිමු.  
02) Facebook Like Box එකක් ඔබේ බ්ලොග් එකට අතුලත් කර ගනිමු.

අද මන් ඔයාලට කියල දෙන්න යන්නෙ අලුත්ම විදියෙ Facebook Popup Like Box එකක් දා ගන්න විදිහයි.
මුලින්ම ඔයාලගෙ බ්ලොග් එකෙ blogger dashboard>Layout ගිහින් අලුත් "HTML/Javascript" gadget එකක් අරන් පහළ code එක ඒකට past කරන්න.





ඊට පස්සෙ "http://www.facebook.com/GadgematicLanka" කියන තැනට ඔයාලගෙ Facebook Page එකේ Url එක දෙන්න. දැන් save කරගන්න.

දැන් වැඩේ ඉවරයි. ඒත් ගොඩක් අය කියල දෙන් නැති දේකුත් මන් කියල දෙන්න හිතුව. ඒ පොඩි වෙනස් කම් කීපයක්.


මුලින්ම අපි බලමු අපේ මේ Facebook Popup Like Box එක එන්න ඕනෙ page එක Load වෙලා කෙතරම් වේලාවකින්ද කියල. මේ code එකේ හැටියටනම් මේක popup වෙන්නෙ page එක Load වෙලා 20 seconds වලින්. හැබැයි අපිට මේක වෙනස් කරගන්න පුලුවන්. මේ code එකේ පහල තියන code කෑල්ල හොයා ගන්න ඕනෙ මේ වැඩේට (ctrl + F)



ඉතින් ඒක හොයාගෙන ඒකේ තියන 20000 වෙනුවට පහත අගයන් ආදේශ කර ඔයාලට මේ time delay එක වෙනස් කරගන්න පුලුවන්.

1 second = 1000.  10 seconds = 10000. 60 seconds = 60000. 

තව වැඩක් බලමු. සාමාන්යෙන් මේ Facebook Popup Like Box එක popup වෙන්නෙ user කෙනෙක් පලවෙනි පාරට අපේ site එකට එන කොට විතරයි. ඒත් පොඩි වැඩකින් අපිට පුලුවන් මේක වෙන්ස් කරන්න. අපේ code එකේ මං මේ පහල දාල තියන code එක ඉවත් කිරීමෙන් මේක පහසුවෙන් කරගන්න පුලුවන්.



වැඩේ මෙතනින් ඉවරයි. මෙය 100% ක් සාර්ථකයි. ප්‍රශ්නයක් තියෙනවා නම් comment එකක් දාන්න. අපගේ අලුත්ම ලිපි ලබාගැනීමට අපගේ fb page එකට like එකක් දාලම යන්න.
මේ ගැන ඔයාලගෙ අදහස් මොනවද?

අපේ බ්ලොග් එකේ තියන ලිපි හොදයිනම් ඒවා කියවල බලල comment එකකුත් දාන්න.අපේ facebook page එකතත් like එකක් දාල යන්න.

0 comment:

Post a Comment

 

Copyright @ 2015 Gadgematic Lanka. DMCA.com Protection Status