සැලකිය යුතුයි !!

යම් කිසි Download ලින්ක් එකක් ක්ලික් කිරීමෙන් , විවෘත වන පිටුවේ තප්පර 5කට පසු දකුණු පස උඩ තිබේන 'Skip Ad' ක්ලික් කිරීමෙන්, ඔබට අවශ්‍ය පිටුවට යා හැක.


Flash Animated Label Cloud Widget එකක් ඔබේ බ්ලොග් එකට පහසුවෙන්ම එකතු කරගමු.


ඔන්න අද අපේ සහෝදර Blog ලියන්නන් වෙනුවෙන් අරගෙන ආවා, Flash Animated Label Cloud Widget එකක්. ඉතින් ඔබ බොහෝ දෙනෙක් මේ widget එක වෙනත් බ්ලොග් වල දැකලා ඇති. ඉතින් “Flash Animated Label Cloud Widget එකක්කියුවම නොදන්නා අයට පහල දී තිබෙන රුපය බැලුවහම අවබෝද වෙන්නට ඕනේ.  



ඉතින් මෙය ඔබේ බ්ලොග් එකට එකතු කරගන්න එක හරිම පහසුයි. අමුතුවෙන් Template එක edit කරන්නට අවශ්‍ය නැහැ. ඔබට ඔබේ බ්ලොග් එකේ ඕනෑම තැනකට මේ widget එක එකතු කරගන්න පුළුවන්. Post එකකට උනත් එකතු කරගන්න පුළුවන්.



කොහොමද මෙය ඔබේ බ්ලොග් එකට එකතු කරගන්නේ?

මුලින්ම Blogger–>Design –>Add a Gadget වෙත ගොස් HTML/Javascript යන්න තෝරා පහත දී ඇති Codes ටික copy/paste කරගන්න.







ඔබ copy/past කරගත් codes වල ඔබට දකින්නට ඇති http://YourBlog.blogspot.com යන්න වෙනුවට ඔබේ බ්ලොග් එකේ URL එක ලබාදෙන්න. ඔබට widget එකේ width එක හා height එක ඔබට වෙනස් කරගන්නට අවශ්‍ය නම්, codes අතරේ width හා height යන්න ඉදිරියෙන් ඇති pixel අගයන් වෙනස් කරගන්න. ඉහත codes වල මම ලබදී ඇති width එක pixel 250 ක් වන අතර height එක pixel 300 ක් ලෙසටයි. එසේම ඔබට අවශ්‍ය නම් වර්ණයන් උවද වෙනස් කරගත හැක.


ඉතින් මේ “Flash Animated Label Cloud Widget” ගැන ඔබේ අදහස් හා ගැටළු කමෙන්ට් කරන්න. ඔබට ජය !


මේ ගැන ඔයාලගෙ අදහස් මොනවද?

අපේ බ්ලොග් එකේ තියන ලිපි හොදයිනම් ඒවා කියවල බලල comment එකකුත් දාන්න.අපේ facebook page එකතත් like එකක් දාල යන්න.

 

Copyright @ 2015 Gadgematic Lanka. DMCA.com Protection Status