සැලකිය යුතුයි !!

යම් කිසි Download ලින්ක් එකක් ක්ලික් කිරීමෙන් , විවෘත වන පිටුවේ තප්පර 5කට පසු දකුණු පස උඩ තිබේන 'Skip Ad' ක්ලික් කිරීමෙන්, ඔබට අවශ්‍ය පිටුවට යා හැක.


Keylogger එකකින් Password හැක් කරමු.Facebook,Gmail මේ ඕනම එකකට ඔට්‍ටුයි.


කොහොමද යාලුවනේ ඔයාලට.ඔන්න මම අද ඔයාලට තවත් හැකින් එකක් ගෙනාව.අපෙ උන් හරිම කැමතිනෙ මේව ඉගෙන ගන්න.මම අද ඔයාලට කියල දෙන්නෙ හොහොමද කීලොගර් එකක් හදා ගන්නෙ කියල.කීලොගර් එකක් කියන්නෙ මොකක්ද කියල හැමෝම දන්නවනෙ.නොදන්න අයට කෙටියෙන් කියන්නම්.කීලොගර් එකක් කියන්නෙ පරිගණකයේ ටයිප් කරන හැම දෙයක්ම ඊමේල් එකට ගෙන්න ගන්න පුලුවන් විදියක්.මේක මගින් ඔයාලට වෙන කෙනෙක්ගෙ පරිගණකයක් ලේසියෙන් හැක් කරන්න පුලුවන්.තව ඔයාගෙ පරිගණකය භාවිතා කරන වෙනකෙනෙක්ගෙ දත්තත් සොරකම් කරන්න පුලුවන්.කීලොගර් එකකින් සොරකම් කරන්න පුලුවන් ඊමේල් එකයි පාස්වර්ඩ් එකයි විතරක් නෙමේ...ගොඩක් දේවල් පුලුවන්.ඒකත් නොදන්න කට්ටියට කෙටියෙන් කියන්නම්.

මේක මගින් අපිට ලේසියෙන්ම Key Strokes Log ලබා ගන්න පුලුවන්.ඒ කියන්නෙ අපි Keyboard එක මගින් ඇතුලත් කරන හැම දත්තයක්ම හොරකම් කරන්න Keylogger එකකට පුලුවන්.
Chat Log මගින් අපිට ෆේස්බුක් වැනි අඩවි වල කරන සියලුම චැට් සටහන් කරගන්නව.ඊට පස්සෙ ඒ සියල්ලම හැකර්කරුව වෙත යවනව. Web Cam Log මගින් අප ලබාදෙන කාලයට අනුව ඉමේජ් ලබාගන්නව.ඊට පස්සෙ ඒ සියල්ලම හැකර් කරුට යවනව.Screenshots Log මගින් අප ලබාදෙන කාලය අනුව ස්ක්‍රීන් ශොට් ලබාගෙන හැකර් කරුව වෙත යවනව.Application Log මගින් අප භාවිතා කරන සියලුම මෘදුකාංග පිලිබඳ සම්පූර්න විස්තරයක් හැකර් කරුට යවනව.Web Log මගින් අප අන්තර්ජාලයේ භාවිතා කරන සියලුම Username & Password හැකර් කරුව වෙත යවනව.

කීලොගර් එකක් හදල නිකම්ම යවල වැඩක් නෑ.මොකද Virus Gard වලින් අල්ලනව.ඒවටත් කරන්න වැඩ තියෙනව.Virus Gard එකට අහුනොවෙන්න Crypt කරල වෙන ෆයිල්  එකක් එක්ක Bind කරල යවන්න ඕන.මම අද ඔයාලට දෙන්නෙ කීලොගර් එක හදන හැටි විතරයි.ඉතුරු ටික ඉදිරි ලිපි වලින් දෙන්නම්.හරි අපි එහෙනම් වැඩේට බහිමු.

මුලින්ම ඔයාල අලුත් ඊමේල් ලිපිනයක් හදා ගන්න.ඊලඟට Virus Gard එක Disable කරන්න.මොකද ඔයා හදන කීලොගර් එක සේව් කරපුගමන් අල්ලනව.ඊට පස්සෙ කීලොගර් එක හදන්න ඕන  එක බාගන්න.මම භාවිතා කරේ RING LOGGER කියන එක.අනිත් එක ඔයාල නොදන්න තැන් වලින් මේව බාන්න යන්න එපා.මොකද ඒවටත් කීලොගර් ඇඩ් කරල දෙන වෙලාවල් තියෙනව.

මේ botton එක click කිරීමෙන් පසු තප්පර 5 ක් ගිය පසු දකුණු පස උඩ තිබෙන skip ad යන botton එක ඔබන්න.


හරි එහෙනම් බාගත්තනේ.ඔන්න මම කරන විදිය පුන්චියට වීඩියෝ කෑල්ලක් කරල දැම්ම.මොකද ස්ක්‍රීන් ශොට් දදා කියන්න ගියානම් එපා වෙනව. 

 ගැටලුවක් තිබුනොත් කමෙන්‍ටුවක් දාල අහන්න.මතක ඇතුව Like එකක් දාල යන්න.අනිත් යාලුවොන්ට දැනගන්නත් එක්ක Share පාරකුත් දාන්න
මේ ගැන ඔයාලගෙ අදහස් මොනවද?

අපේ බ්ලොග් එකේ තියන ලිපි හොදයිනම් ඒවා කියවල බලල comment එකකුත් දාන්න.අපේ facebook page එකතත් like එකක් දාල යන්න.

0 comment:

Post a Comment

 

Copyright @ 2015 Gadgematic Lanka. DMCA.com Protection Status