සැලකිය යුතුයි !!

යම් කිසි Download ලින්ක් එකක් ක්ලික් කිරීමෙන් , විවෘත වන පිටුවේ තප්පර 5කට පසු දකුණු පස උඩ තිබේන 'Skip Ad' ක්ලික් කිරීමෙන්, ඔබට අවශ්‍ය පිටුවට යා හැක.


මුල ඉදලා බ්ලොගින් ඉගෙන ගන්න PDF ෆයිල් එකක් දෙනවා..

 Blogger for Beginners (PDF)


ඔන්න අද  අපේ යාලුවන්ට.. ඒ කිවිවේ බ්ලොගින් කරන කරන්න ආස යාලුවන්ට :) මුල ඉදලා බ්ලොගින් ඉගෙන ගන්න PDF ෆයිල් එකක් දෙනවා.. :))

මේ PDF ෆයිල් එකේ මාතෘකා 11ක් යටතේ පාඩම් තියෙනවා..

*New to Blogger .. ?  
*Need to know the basics of Google's blogging platform to startyour first Blog .. ?
* Getting Started 
* Writing your first blog posts
* Permissions and privancy
* Customise your blog
* Comments and backlinks
* Share Your blog
* How do i ?
* Where to find out more about useing blogger 

බිලොගින් වලට ඔයා අලුත් නම් මේක කියවලා ඉවර වෙද්දි ඔයා මේ ගැන වැඩ්ඩෙක් වෙලා ඉවරයි..


මෙන්න ලින්ක් එක ගිහින් බාගන්න.





එහෙනම් මම ගියා... 
 මේකෙන් ඉගෙන ගත්ත අය පටිට බ්ලොග් එකක් හදා ගත්තට පස්සේ මම ලින්ක් එක එවන්න.. /bye

මේ ගැන ඔයාලගෙ අදහස් මොනවද?

අපේ බ්ලොග් එකේ තියන ලිපි හොදයිනම් ඒවා කියවල බලල comment එකකුත් දාන්න.අපේ facebook page එකතත් like එකක් දාල යන්න.

0 comment:

Post a Comment

 

Copyright @ 2015 Gadgematic Lanka. DMCA.com Protection Status