සැලකිය යුතුයි !!

යම් කිසි Download ලින්ක් එකක් ක්ලික් කිරීමෙන් , විවෘත වන පිටුවේ තප්පර 5කට පසු දකුණු පස උඩ තිබේන 'Skip Ad' ක්ලික් කිරීමෙන්, ඔබට අවශ්‍ය පිටුවට යා හැක.


ලෝකේ පුරා නොමිලේ sms යවමු.




නොමිලේ ඕනෑ තරම් SMS යවන්න අපට අවස්ථාව ලබා දෙන වෙබ් අඩවියක් ගැන තමයි අද මම කියන්න යන්නේ. මේ වෙබ් අඩව්ය හරහා ඕනෑම කෙනෙකුට ඕනෑම අවස්ථාවක ඕනෑම දුරකථන අංකයකින් නොමිලේ ඇති තරම් SMS යවන්න පුලුවන්.
හැබැයි ඉතින් මේ වෙබ් අඩවියෙන් ලබා දෙන මේ වටිනා පහසුකම අනිසි දේවල් වලට යොදා නොගැනීම තමයි අපේ වගකීම. එහෙම නොවුනොත් ඉතින් ඉස්සරත් මේ වගේ පහසුකම් ලබා දුන් වෙබ් අඩව් වලට වුනා වගේම මේ වෙබ් අඩව්යත් නවතා දමන්නට සිදුවේවි. එහෙම උනෙත් ඉතින් ඒ පාඩුවත් අපටම තමයි.
 වෙබ් අඩවියට පිවිසෙන්න  
Image and video hosting by TinyPic
                             

 මේ වෙබ් අඩවියට ගිය විට ඔයාලට දකින්නට ලැබෙනවා ලොකේ පුරා ගොඩක් රටවල නම් අඩංගු පිටුවක්. එතනින් ඔයාලට කැමැති රටක් තෝරාගෙන ඒ රටට නොමිලේ ඕනෑ තරම් SMS යවන්න පුලුවන්. මේ වෙබ් අඩවියේ පෙන්වන විදිය තමයි පහත දැක්වෙන්නේ.
100% වැඩ මන් ටෙස් කරලා තම දැම්මේ.... :-)


මතක ඇතුව අපේ page එකට ලයික් එකක් දාලා යන්න...
මේ ගැන ඔයාලගෙ අදහස් මොනවද?

අපේ බ්ලොග් එකේ තියන ලිපි හොදයිනම් ඒවා කියවල බලල comment එකකුත් දාන්න.අපේ facebook page එකතත් like එකක් දාල යන්න.

0 comment:

Post a Comment

 

Copyright @ 2015 Gadgematic Lanka. DMCA.com Protection Status