සැලකිය යුතුයි !!

යම් කිසි Download ලින්ක් එකක් ක්ලික් කිරීමෙන් , විවෘත වන පිටුවේ තප්පර 5කට පසු දකුණු පස උඩ තිබේන 'Skip Ad' ක්ලික් කිරීමෙන්, ඔබට අවශ්‍ය පිටුවට යා හැක.


9v 150mA පවර් පැක් එකක් හදමු.( How to make 9v 150mA power pack)

ඔන්න ඉතින් මම අද Gadgematic Lanka බ්ලොග් එක තුල පොඩි වෙනස් කමක් කලා. ඒමොකක්ද කියල දන්නවද අද ඉදල මම ඉලෙක්ට්‍රොනික් විද්‍යාව ගැන ලිපි පෙලක් ඔබට ලබා දෙනව. ඔන්න ඉතින් ඒකෙ පළමුවෙනි පෝස්ට් එක තමා මේ.

මම ඔයාලට අද කියල දෙන්න යන්නෙ 9V 150mA power pack එකක් හදන විදිය කියල දෙන්න. ඔයාල ඕන තරම් පවර් පැක් පාවිච්චි කරල තිබ්බට පවර් පක් එකක් හදල නැහැනෙ එහෙනම් මෙන්න ඕන කරන බඩුත් එක්කම තියනව. 


 පරිපථ සටහන

 

අවශ්‍යකරන උපාංග
01) 12v Transformer - 1
02) IN 4001 Diode - 4
03) 9.1v 2w Zener diode -1
04) 500uF 16v Condenser -1

මේ සදහා Transformer එකක් බාවිතා කර ඇති නිසා විදුලි සැර වැදීමේ අවදානමක් නැත.
ගැටලු තිබුනොත් කියන්න. තවත් මේ වගේ අලුත් ලිපියකින් නැවත හමුවෙමු. අපේ අලුත් ලිපි ලබාගැනීමට අපේ facebook page එකට like කරන්න. :)
මේ ගැන ඔයාලගෙ අදහස් මොනවද?

අපේ බ්ලොග් එකේ තියන ලිපි හොදයිනම් ඒවා කියවල බලල comment එකකුත් දාන්න.අපේ facebook page එකතත් like එකක් දාල යන්න.

1 comment:

  1. 150mA කියල තීරණය වෙන්නෙ circuit එකේ තියන මොන උපාංගයෙන්ද?

    ReplyDelete

 

Copyright @ 2015 Gadgematic Lanka. DMCA.com Protection Status