සැලකිය යුතුයි !!

යම් කිසි Download ලින්ක් එකක් ක්ලික් කිරීමෙන් , විවෘත වන පිටුවේ තප්පර 5කට පසු දකුණු පස උඩ තිබේන 'Skip Ad' ක්ලික් කිරීමෙන්, ඔබට අවශ්‍ය පිටුවට යා හැක.


මලලසේකර Dictionary එක නොමිලේ ඕනද ?

මලලසේකර ඩික්ෂනරිය කිව්වම ඉතින් ලංකාවේ නොදන්න කෙනෙක් නම් නෑනේ. හුඟක් අය ගාව මේ ඩික්ෂනරිය තියෙනවනේ. මේකේ වැදගත්කම සහ වටිනාකම ඉතා ඉහළයි. ඒත් මේ පොත ටිකක් මිල අධික නිසා සමහර අයගේ නැඹුරුව අඩුයි සල්ලි දීල ගන්න.  ඔවුන් මේ ඩික්ෂනරිය සීඩී එකක් ලෙස ළඟකදී ලබා දුන්නා. ඉතින් අද මං දෙන්න යන්නේ ඔබ වෙනුවෙන එය නොමිලේ. පිටු පෙරල පෙරල ඉන්න ඕනෙත් නෑ දැන් ඉතින් හරිම පහසු වේවි ඔයාලට.  අනිත් අයටත් මේ ගැන කියන්න. එය අපි වෙනුවෙන් සහ දැනුම සොයන අන් අය වෙනුවෙන් කරන ලොකු සේවයක්.

මේ serial key එක   AJYBK - ZFPQ3 - Y32Z2 - AJYAJ - Y2Z2A

මේ ගැන ඔයාලගෙ අදහස් මොනවද?

අපේ බ්ලොග් එකේ තියන ලිපි හොදයිනම් ඒවා කියවල බලල comment එකකුත් දාන්න.අපේ facebook page එකතත් like එකක් දාල යන්න.

0 comment:

Post a Comment

 

Copyright @ 2015 Gadgematic Lanka. DMCA.com Protection Status