සැලකිය යුතුයි !!

යම් කිසි Download ලින්ක් එකක් ක්ලික් කිරීමෙන් , විවෘත වන පිටුවේ තප්පර 5කට පසු දකුණු පස උඩ තිබේන 'Skip Ad' ක්ලික් කිරීමෙන්, ඔබට අවශ්‍ය පිටුවට යා හැක.


ලේසියෙම්ම වීඩියෝ edit කරන්න Wondershare Video Editor v4.8.0.5 Final (With Crack) Free



වීඩියෝ එකක් එඩිට් කරනවා කියද්දී ඉතින් ගොඩක් කස්ටියට තියන ලොකුම ප්‍රස්නේ තමයි මොකේද එඩිට් කරන්නේ කියලා (ඉමන් මේ කියන්නේ රැකියාක් විදියට එඩිට් කාරනා යට නම් නොවේ) :D
කොච්චර එඩිටින් සොෆ්ට්වෙයාර්ස් තිබ්බට ඉතින් ඒවා ඕපන් කරගත්තහම කරකලා අතෑරියා වගේ නේ  නමුත් අද මන් ඔයාලාට දෙන්න මේ එඩිටින් සොෆ්ට් එකෙන් කිසිම කරදරයක් නැතුවම වීඩියෝ එකක් ඉතා හොද මට්ටමෙම්ම එඩිට් කර ගන්න  පුළුවනි.
මේකනම් ටොරෙන් link එකක් තමයි දෙන්නේ මන් හිතනවා ඔයාල කව්රුත් ටොරෙන්ට් වලින් ඩව්න්ලෝඩ් කරන්න දන්නවා ඇතියි කියාලා :))

image

Features:
Edit and Enhance Your Media Files: •Easily make perfect movies using your video clips (SD, HD, camcorder, records), audio and photos. See tech spec. for all supported formats. •Edit and personalize videos/photos/audio with features like split, crop, trim, rotate, set fade in & fade out, adjust duration, etc. •Tune all up with Contrast, Saturation, Brightness and Hue tools. •One click to record videos and voiceovers with a webcam and microphone. •Speed up, Slow down and voice change effects make audio/video editing fun. •Manage all your media sources including videos (also webcam), audio, images and color slides. Edit and Enhance Your Media Files: •Take your movie to the next level instantly with 50+ ready-to-use filter effects. •Add transitions between clips and apply motion effects to photos to bring still images to life. •Easily achieve picture-in-picture (image/video overlay) tracks and customize with motion, effects and mask. New •Add stylish captions on your videos and photos with customizable font, color, etc. for better video meaning conveying. •Drag and drop Intro/Credit clips for a great film. Share Your Videos with Family and Friends in a Snap: •DEVICES: Get optimized videos for playback on your portable devices like iPhone, iPad, PSP, iPod, Wii, Zune, etc. •FORMATS: Save edited videos to local hard drive for further use in a variety of video formats. •ONLINE: Directly upload your video creation to YouTube, and share with more people on Facebook and Twitter. •TV: Burn videos to DVD discs to play with DVD player or save as DVD folder or ISO image files to preserve videos in a better way.


What's New in version 4.8:

•New awesome Split screen effect; •New Media Folder feature for grouping media files for different projects; •Enhanced the text engine and provide more Text effect; •Fixed the malfunction of uploading video to Facebook;


System Requirements:



Supported OS: Windows XP/Vista/Windows 7/Windows 8 /  8.1 / 10


Processor: Intel or AMD processor, 1GHz or above


RAM: At least 512M physical RAM 




DOWNLOAD TORRENT


ඩව්න්ලෝඩ් කට පස්සේ ෆෝල්ඩර් එකේ තියන Crack කියල ෆෝල්ඩර් 
එකේ තියන files ඔක්කොම ටික.



 C:\Program Files (x86)\Wondershare\Video Editor   folder එකට කොපි කරන්න.
වැඩේ කරලා අව්ලක් තිබ්බොත් කමෙන්ට් එකක් දාන්න. 
( උබල කොහොමත් කමෙන්ට් දන්නේ නැ )
එහෙනම් ඔන්න අපි කැපුනා :D



මේ ගැන ඔයාලගෙ අදහස් මොනවද?

අපේ බ්ලොග් එකේ තියන ලිපි හොදයිනම් ඒවා කියවල බලල comment එකකුත් දාන්න.අපේ facebook page එකතත් like එකක් දාල යන්න.

0 comment:

Post a Comment

 

Copyright @ 2015 Gadgematic Lanka. DMCA.com Protection Status