සැලකිය යුතුයි !!

යම් කිසි Download ලින්ක් එකක් ක්ලික් කිරීමෙන් , විවෘත වන පිටුවේ තප්පර 5කට පසු දකුණු පස උඩ තිබේන 'Skip Ad' ක්ලික් කිරීමෙන්, ඔබට අවශ්‍ය පිටුවට යා හැක.


facebook නිර්මාතෘ ගේ facebook ගිණුම හැක් වේ...

අප කවුරුත් දන්නා ෆේස්බුක් එකේ මාර්ක් සකර්බර්ග් ගේ ගිණුම බ‍්‍රසීල ජාතිකයින් පිරිසක් විසින්.
පසුගිය දින කිහිපය තුල යම්කිසි හේතුවක් නිසාවෙන් අසෝබන ලෙස මාර්ක් මහතාගේ ගිණුමට අදහස් ල අපහාසාත්මක ට්‍රොලී මුහුණු, ස්ටිකර්ස් වලින් අඩුවක් නැතුව මෙම පිරිස් පලකර ඇත.
පසුගිය දින කිහිපය තුල ලංකාව තුලද මාර්ක් මහතාගේ ෆොටෝ News feed එක තුල ඉහලට සැරින් සැරේ දිස්වීමට හේතුව මෙය ලෙස වාර්තා වේ. එනම් නොකඩවා ෆොටෝවලට ලබුණ අදහ්ස් පලකිරීම් නිසාවෙන්.
මාර්ක් මහතාගේ ගිණුමේ යහළුවන් හැරෙන්නට පිටස්තර අයට අදහස් පලකිරීමට නොහැකි ලෙස Privacy settings සාදා තිබුණත් මෙසේ බ‍්‍රසීලජාතිකයින් වැඩි පිරිසක් මෙතුමාව සම්ච්චලයට පත්වනසේ comments දැමීම ෆේස්බුක් කමෙන්ට්ස් හැක් කිරීමකි.
කෙසේ වෙතත් මේ පිළිබඳව මාර්ක් මහතා අදහසක් පළ නොකිරීමට හේතුව ලෙස විශ්ලේශකයින්ගේ මතය වන්නේ ලොව පුරා පුවතක් මේ සඳහා මැවෙනු බැවිනිල එනම් යම් අවධානයක් ලබා ගැනීමට තමන්ගේ ගිණුම කෙලසනවා වැනිය.
ෆේස්බුක් ලෝකයේ අංක එකේ සමාජ ජාල වෙබ් අඩවිය ලෙස පැවතීම හේතුවෙන් අනෙකුත් සමාජ ජාල වෙබ් අඩවි හිමිකරුවන්ගේ නපුරු බලවේග වලින් උසිගන්වන පිරිසකගේ කාර්යයක් විය හැකි බවට විශ්ලේෂකයන් දැනට දරන මතයයි.
මෙතනින් පිවිස බලන්න මාර්ක් මහතා විවාහ වූ අවස්ථාවේ ශෙයා කල ඡායාරූපය සමච්චලයට ලක් කරමින් අදහස් පලකර ඇති ආකාරය.


තවත් උදාහරණයක් මෙතනින් පිවිස බලන්න
මෙම පිරිස එකතු වී තිබෙන්නේ ෆෙස්බුක් ගෘපයක් මගින්ය “Flood that Mark" ලෙස නම්කර ඇති මෙය සාමාජිකයින් 1500 කට වැඩි ස්මාජිකයින් ගණනක් සිටින ලදී. සිදුවන අපහසුතාවය නිසාවෙන් මෙය ෆේස්බුක් බළදාරීන් විසින් මෙම ගෘපය ඊයේ දිනයේ ඉවත්කර ඇත.
Source from : aluth.com
මේ ගැන ඔයාලගෙ අදහස් මොනවද?

අපේ බ්ලොග් එකේ තියන ලිපි හොදයිනම් ඒවා කියවල බලල comment එකකුත් දාන්න.අපේ facebook page එකතත් like එකක් දාල යන්න.

0 comment:

Post a Comment

 

Copyright @ 2015 Gadgematic Lanka. DMCA.com Protection Status