සැලකිය යුතුයි !!

යම් කිසි Download ලින්ක් එකක් ක්ලික් කිරීමෙන් , විවෘත වන පිටුවේ තප්පර 5කට පසු දකුණු පස උඩ තිබේන 'Skip Ad' ක්ලික් කිරීමෙන්, ඔබට අවශ්‍ය පිටුවට යා හැක.


ඔයාගෙ computer එක කතා කරවමු. (Make your computer speak )


කොහොමද යලුවනේ ඔයාලට. ඔන්න ඉතින් සුමුදුව අද ඔයාලට අලුත් ලිපියක් ගෙනාව. මේක ඇත්තටම පොඩි ට්‍රික් එකක්. මේකෙන් පුලුවන් ඔයාගෙ computer එක කතා කරවන්න. එහෙනම් වැඩි කතා නැතුව අපි වැඩේට බහිමු.

01)  මුලින්ම ඔයා පහල තියන කෝඩ් එක කොපි කරන්න



02)  ඊට පස්සෙ ඔයාගෙ Notpad එක Open කරල කොපි කරපු කෝඩ් එක Paste කරන්න.

03)  ඊටපස්සෙ ඔයාට කැමති නමක් දීල .vbs කියල type කරල save කරන්න.
උදාහරණ :- Sumudu.vbs

04) දැන් කරන්න තියෙන්නෙ save කරපු file එක double click කරන්න.ඊටපස්සෙ පහත රූපයෙ විදියට එකක් එයි.


05) ඒකෙ ඔයාට කැමති එකක් Type කරල OK botton එක click කරන්න.

කොහොමද ඔයාගෙ කොම්පියුටරෙ කතා කරනව නේද? මේක Window Xp වලට එච්චර පැහැදිලිවම ඇහෙන්නෙ නැහැ.Window 7,Window 8 වලට නම් නියමෙට වැඩ කරනව.

මෙච්චර වටින දෙයක් කියලදීලත් නිකම්ම යන්නෙ නැතුව comment එකක් දාලම යන්න.............
මේ ගැන ඔයාලගෙ අදහස් මොනවද?

අපේ බ්ලොග් එකේ තියන ලිපි හොදයිනම් ඒවා කියවල බලල comment එකකුත් දාන්න.අපේ facebook page එකතත් like එකක් දාල යන්න.

1 comment:

 

Copyright @ 2015 Gadgematic Lanka. DMCA.com Protection Status