සැලකිය යුතුයි !!

යම් කිසි Download ලින්ක් එකක් ක්ලික් කිරීමෙන් , විවෘත වන පිටුවේ තප්පර 5කට පසු දකුණු පස උඩ තිබේන 'Skip Ad' ක්ලික් කිරීමෙන්, ඔබට අවශ්‍ය පිටුවට යා හැක.


Facebook Like Box එකක් ඔබේ බ්ලොග් එකට අතුලත් කර ගනිමු.

ඔන්න යාලුවනේ මම අද ඔයාලට කියන්න යන්නේ ඔයාලගෙ බ්ලොග් එකට Facebook Like Box  එකක් එකතු කරගන්නා ආකාරය පිලිබදව.




ඔයාල දැකල තියනව ඇති කාගේ හරි බ්ලොග් හෝ වෙබ් ස්යිට් එකකට ගියාම ඒගොල්ලන්ගෙ facebook page එකට like කරන්න කිලය තියනව කියල. එන්න ඒකට තමා facebook like box එක කියන්නේ. 

facebook like box කියන එක තේරුනේ නැතිනම් පහත තිබෙන Photo එක බලන්න. ඔය පින්තූරයේ තියෙන්නේ අපේ සයිට් එකේ like box එක.






එහෙනම් අපි වඩේට බහිමු.

මුලින්ම පල්ලෙහ තියන code එක copy කරගන්න.

 

1.ඔබගෙ Blogger Account එකට ලොග් වී  Layout ලබාදෙන්න. 
2.Add a Gadget කියන එක click කරන්න.
3.ඉන් පසු HTML / Javascript තෝරන්න.
4.copy කරගත් code එක එතන තිබෙන Code  Box එකට paste කරන්න.

ඔය code එකේ රතු පාටින් https://www.facebook.com/GadgematicLanka  කියල දාල තියෙන්නේ මගේ facebook page එකේ URL link එක. එතනට ඔයාගේ facebook page එකේ URL link එක යොදන්න.

5.width=292&height=258 යන්න වෙනුවට ඔබට කැමති අගයක් ලබදී like box එකේ ප්‍රමානය ඔබට අවශ්‍ය පරිදි වෙනස් කරගත  හැක.

6.ඉන් පසුව save ලබා දෙන්න.

ඔන්න එහෙනම් මම ගියා. තවත් අලුත් ලිපියකින් ලගදි හමුවෙමු.
මේ ගැන ඔයාලගෙ අදහස් මොනවද?

අපේ බ්ලොග් එකේ තියන ලිපි හොදයිනම් ඒවා කියවල බලල comment එකකුත් දාන්න.අපේ facebook page එකතත් like එකක් දාල යන්න.

1 comment:

 

Copyright @ 2015 Gadgematic Lanka. DMCA.com Protection Status