සැලකිය යුතුයි !!

යම් කිසි Download ලින්ක් එකක් ක්ලික් කිරීමෙන් , විවෘත වන පිටුවේ තප්පර 5කට පසු දකුණු පස උඩ තිබේන 'Skip Ad' ක්ලික් කිරීමෙන්, ඔබට අවශ්‍ය පිටුවට යා හැක.


WINDOWS XP/7/8 ඕනෙම OS එකක ලොගින් password කඩමු.




ඔන්න යාලුවනේ අදනම් මරු වැඩක් තමා ගෙනාවේ.xp,7,8 ඕනෙම os එකක password හැක් කරන්න පුළුවන් විදියක්.අපේ කට්ටිය ඉතින් මේ වගේ වැඩ වලට හුගක් උනන්දුයි නේ.එකක් කියන්නම් වැරදි විදියටනම් මේක පාවිච්චි කරන්න එපා.login password අමතක උනොත් මේ විදිහට reset කරලා ලොග් පුළුවන්.මෙහෙමයි වෙන්නේ,
මේක සොෆ්ට් එකක්.මේක bootble විදියට cd එකකට write කරගන්න ඕනේ.ඊට පස්සේ සාමාන්‍ය විදියටම පරිගණකයට boot කරන්න ඕනේ.boot උනාම ටික වෙලාවකින් රුසියන් අකුරු වගයක් එයි.ඒක ගණන් ගන්න එපා.ටික වේලාවකින් dos විදියට එයි පාස්වර්ඩ් දාලා තියන users ටික.ඔයාලට පුළුවන් ඒ ඕන එකක පාස්වර්ඩ් remove කරන්න.හරිම ලේසියි.
බලන්නකෝ මේ screen shot එක.



ඔන්න එහෙනම් බාගෙන cd එකකට bootable විදියට write කරගන්න.try කරලම බලන්න.එහෙමනම් මම ගියා.





මේ ගැන ඔයාලගෙ අදහස් මොනවද?

අපේ බ්ලොග් එකේ තියන ලිපි හොදයිනම් ඒවා කියවල බලල comment එකකුත් දාන්න.අපේ facebook page එකතත් like එකක් දාල යන්න.

0 comment:

Post a Comment

 

Copyright @ 2015 Gadgematic Lanka. DMCA.com Protection Status