සැලකිය යුතුයි !!

යම් කිසි Download ලින්ක් එකක් ක්ලික් කිරීමෙන් , විවෘත වන පිටුවේ තප්පර 5කට පසු දකුණු පස උඩ තිබේන 'Skip Ad' ක්ලික් කිරීමෙන්, ඔබට අවශ්‍ය පිටුවට යා හැක.


NotePad එකෙන් පොඩි වැඩ කැලි ටිකක් පෙන්නමු ...

ඔන්න මම අද පොඩි වැඩ කැලි ටිකක් ගේනවා . මේක කරන්න පුළුවන් Notepad එකෙන් .. ඔයාලා දානවා ඇතිනේ Windows එක්ක එන Notepad කියන සොෆ්ට්වරේ එක ගැන. එකෙන් ගොඩක් වැඩ කරන්න පුළුවන් . ලොකු ලොකු Virus උනත් එකෙන් හදන්න බැරි නැ .. ඒවගේම සොෆ්ට්වරේ උනත් හදන්න පුළුවන් ., මම අද ඔයාලට කියන්න යන්නේ ඒවා ගේ පොඩි වැඩ කැලි ටිකක් දාන විදිය . ඇතටම මේක fun වැඩක් . මම මේ කියන විදියට කරලම බලන්නකෝ ..


මම ඔයාලට කියන්නම් මම කියන්න යන පලවෙනි වැඩේ ගැන.

  මේක තමා ඔයාලගේ Rom එක Auto ඇරෙනවා , වැහෙනවා . එපා වෙන වැඩක් වෙනවා ඉතින් . කරලම බලන්නකෝ . මම මේ දීල තියන Code එක Notepad එකට Copy කරලා Paste කරන්න ,,

 


දැන් මේක Save as වලින් . ඔයාලට කැමති නම් දීල .Vbs කියල Save කරන්න ..

උදාහරණය :
 Gadgematic Lanka.vbs

------------------------------------------------------------------------------------------------------------

මම දැන් ඔයාලට කියන්න යන්නේ දෙවෙනි වැඩේ ,

මේක තමා ඔයාලගේ KeyBord එකේ Caps Lock එකට තියන Light එක Auto වෙන එක ,

මම මේ දීල තියන Code එක Notepad එකට Copy කරලා Paste කරන්න ,,

 


මේකටත් මොකක් හරි නමක් දීල .Vbs කියල Save කරන්න .

උදාහරණ :
 Gadgematic Lanka.Vbs

------------------------------------------------------------------------------------------------------------

මම දැන් ඔයාලට කියන්න යන්නේ තුන්වෙනි වැඩේ

මේක තමා matrix effect එකක් .. බය වෙන් එපා .කරලා බලන්න .

මම මේ දීල තියන Code එක Notepad එකට Copy කරලා Paste කරන්න ,,

 


මේකට මොකක් හරි නමක් දීල .bat කියල save කරන්න

උදාහරණ :
 Gadgematic Lanka.bat
------------------------------------------------------------------------------------------------------------

මම දැන් ඔයාලට කියන්න යන්නේ හතර වෙනි වැඩේ

මේක තමා Floder 3,000 මිනුත්තුවක් ඇතුලත හැදෙන එක.

වැදගත් : මේක Run කරද්දී මොකක් හරි Floder එකක් හදල එක ඇතුලේ Run කරන්න .. නැතිනම් ඔයාලගේ Desktop එක Floder වලින් පිරේවි .

 මම මේ දීල තියන Code එක Notepad එකට Copy කරලා Paste කරන්න.




මේකට මොකක් හරි නමක් දීල .Bat කියල සවේ කරන්න

උදාහරණ :
 Gadgematic Lanka.bat

සැලකිලිමත් වන්න ,,,
මේවා සියල්ල නතර කිරීමට ඔබගේ පරිගණකය ReStart කල යුතුය .නැතිනම් task manager ඒකෙ processes එකට ගිහිල්ල එකෙන් අයින් කල හැක.
------------------------------------------------------------------------------------------------------------



මේ ගැන ඔයාලගෙ අදහස් මොනවද?

අපේ බ්ලොග් එකේ තියන ලිපි හොදයිනම් ඒවා කියවල බලල comment එකකුත් දාන්න.අපේ facebook page එකතත් like එකක් දාල යන්න.

1 comment:

 

Copyright @ 2015 Gadgematic Lanka. DMCA.com Protection Status