සැලකිය යුතුයි !!

යම් කිසි Download ලින්ක් එකක් ක්ලික් කිරීමෙන් , විවෘත වන පිටුවේ තප්පර 5කට පසු දකුණු පස උඩ තිබේන 'Skip Ad' ක්ලික් කිරීමෙන්, ඔබට අවශ්‍ය පිටුවට යා හැක.


Software මොකුත් නැතුව Image එකක් ඇතුලෙ file එකක් හංගමු...

ඔන්න ඉතින් තාලෙකට පස්සෙ මම ආව තව trick එකකුත් අරන් ඔන්න ඉතින් තාලෙකට පස්සෙ මම ආව තව trick එකකුත් අරන් :P... අද මම කියන්න යන්නෙ Image එකක් ඇතුලෙ File එකක් හංගන්නෙ කොහොමද කියලා..


දැන් ඉතින් කට ඇරන් බලන් හිටියට හරියන්නෙ නෑ මෙන්න මේ පහල තියෙන විදියට තමා කොරන්න ඕනි. මොකක් හරි අවුලක් ආවොත් comment එකක් දාන්න ඈ..

1. මුලින්ම වැඩේට Image එකක් ඕනි වෙනවා. (ඔව් ඔව් ඒක අස්සෙ තමා File එක හංගන්නෙ)

2. ඊටපස්සෙ දැන් ඔය Image එක අස්සෙ හංගන්න යන File එක තියෙනවනෙ. අන්න ඒක Winrar වලින් .RAR Format එකට compress කරගන්න. (ඕනි file එක උඩ rclick කරල add to archive, ඊටපස්සෙ ok click කරන්න.)
3. දැන් ඉතින් ඔය Image එකයි .RAR Format එකට හදාගත්තු File එකයි එකතැනකට copy කරගන්න. (මම file 2ම D: එකට copy කරනවා.)

4. දැන් windows key+ r ඔබලා cmd කියලා ගහලා OK කරන්න.

5. දැන් මේ Image එකේ තියෙන විදියට Command prompt එකෙන් ඔයාලා Image එකයි .RAR Format එකට හදාගත්තු File එකයි copy කරපු තැනට යන්න. (මම copy කරලා තියෙන්නෙ D: එකට නිසා මට තියෙන්නෙ D: කියලා ගහන්න විතරයි.)

 D:



6. දැන් මෙන්න මෙහෙම type කරන්න. 

                  Copy /b imagename.jpg + filename.rar final.jpg

  (imagename කියන තැනට ඔයාගෙ image එකේ නමත් filename 
කියන තැනට ඔයාගෙ file එකේ නමත් final කියන තැනට කැමති 
නමකුත් දෙන්න)

  (මගේ imagename එක sunset, filename එක windows කියලා තියෙන්නෙ.)


7. වැඩේ හරිගියානම් මෙහෙම එයි.





දැන් වැ‍ඩේ හරි. දැන් final.jpg කියන එක ක්ලික් කලොත් ඕපන් වෙන්නෙ pic එක. :D

                 දැන් ඉතින් යන්නද හදන්නෙ. ඇයි මනුස්සයො ඕක ඇතුලෙ තියෙන file එක Open කරගන්න හැටි දැනගන්න ඕනි නැද්ද. :P ඒක කොරන්නෙ මෙහෙමයි.

1. Winrar open කරන්න.
2. ‍file > open archive ගිහින් files of type එන all type දීලා image එක open කරගන්න.


ඔන්න එහෙනම් වැඩේ මෙතනින් ඉවරයි.මොනව හරි අවුලක් තියනවනම් comment එකක් දාල යන්න.

මේ ගැන ඔයාලගෙ අදහස් මොනවද?

අපේ බ්ලොග් එකේ තියන ලිපි හොදයිනම් ඒවා කියවල බලල comment එකකුත් දාන්න.අපේ facebook page එකතත් like එකක් දාල යන්න.

1 comment:

 

Copyright @ 2015 Gadgematic Lanka. DMCA.com Protection Status