සැලකිය යුතුයි !!

යම් කිසි Download ලින්ක් එකක් ක්ලික් කිරීමෙන් , විවෘත වන පිටුවේ තප්පර 5කට පසු දකුණු පස උඩ තිබේන 'Skip Ad' ක්ලික් කිරීමෙන්, ඔබට අවශ්‍ය පිටුවට යා හැක.


Emotions/Moods දැන් ඔබේ බ්ලොග් එකට එකතු කරගනිමු.


අද වන විට වෙබ් හා බ්ලෝග් සයිට් කරන පිරිස ගොඩාක් වැඩි වෙලා තියේනවා.
ඉතින් , ඒ කවුරුත් කැමතියි තමන්ගේ වෙබ් හෝ බ්ලෝග් සයිට් එක මොන විධියකින් හරි ලස්සන කරගන්න. 

මේ කියන්නේ , ඒ විධියට , ඔයාගේ වෙබ් හෝ බ්ලෝග් සයිට් එකේ පොස්ට් වලට විවිධ ආකාරයේ Emotions / Moods දාල ලස්සන කරගන්න විධියක්.

මිට කලින් බෝහෝ දෙනෙක් Emotions දැම්මේ වෙබ් හෝ බ්ලෝග් සයිට් වල Comment වලදි විතරයි. එහම නැතුව පොස්ට් එකකට Emotions දානව නම් Animated පින්තුරයක් අරන් , ඒක පොස්ට් එකට දැම්මා.
ඒත් , මේ විධියේන් එච්චර කරදර වෙන්නේ නැතුව , සුපිරි Emotions පොස්ට් එකට දා ගන්න පුලුවන්. =D>




මේ තියේන්නේ , ඒ විධියට දාන්න පුලුවන් Emotions කිපයක්.

:)  :P  :D  :))  =))  =D>  

/wahaha  /hihi  /omg  /no  /dignose  /sweat  /shock  /floor  /hmm /XD  /blur /blush  /nobigdeal  /please  /bye

මේ Emotions වලට අදාල Codes පහලින් දිල තියේනවා.



මේ විධියේ Emotions ඔබේ වෙබ් හෝ බ්ලෝග් එකේ පොස්ට් වලට දා ගන්න ඕන නම් , මේ පහල විධියට කරන්න.

1. ) Blogger බ්ලෝග් එකක් නම් , Template එකට ගිහින් , Edit HTML කියන එක ක්ලික් කරන්න.
Blogger බ්ලෝග් වලදි නම් HTML Cods තියේන ලොකු කොටුවක් එවි.

වෙබ් එකක් නම් , වෙබ් සයිට් එකේ HTML Codes තියේන තැනට යන්න.

2. ) Blogger බ්ලෝග් වලදි , ඒ ආපු කොටුව ඇතුලේ එක පරක් ක්ලික් කරල , ඊට පස්සේ දැන් , Key Board එකේන් Ctrl + F ඔබන්න.

වෙබ් සයිට් කරන අයත් , තමන්ගේ HTML Codes තියේන තැන එක පාරක් ක්ලික් කරල , Key Board එකේන් Ctrl + F ඔබන්න.

එවිට , පොඩි කොටුවක් එවි. අන්න , එකේ </head> කියල ටයිප් කරල , Enter එක ඔබන්න.

3. ) දැන් , </head> කියන Code එක Highlight වෙලා තියේවි.

දැන් , මේ පහලින් තියේන Code එක Copy කරගන්න.

 

4. ) ඒ විධියට Highlight වෙල තියේන </head> කියන Code එකට උඩින් , අර Copy කරගත්තු Code එක Paste කරන්න.

5. ) දැන් , Blogger බ්ලෝග් අය , Save Template කියන එක ක්ලික් කරන්න.
වෙබ් සයිට් අය , HTML Codes ටික සුපුරුදු පරිදි Save කරන්න.

දැන් , ඉතින් , අර උඩ තියේන Emotion එකක් හෝ කිපයක් පොස්ට් එකකට දාලා , සයිට් එක Open කරල බලන්න.

වැඩේ හරිනේ !!




මේ ගැන මොනව හරි කියන්න තියේනව නම් , අනිවා කියන්න.ඔන්න එහෙනම් මම ගියා . /bye

මේ ගැන ඔයාලගෙ අදහස් මොනවද?

අපේ බ්ලොග් එකේ තියන ලිපි හොදයිනම් ඒවා කියවල බලල comment එකකුත් දාන්න.අපේ facebook page එකතත් like එකක් දාල යන්න.

0 comment:

Post a Comment

 

Copyright @ 2015 Gadgematic Lanka. DMCA.com Protection Status