සැලකිය යුතුයි !!

යම් කිසි Download ලින්ක් එකක් ක්ලික් කිරීමෙන් , විවෘත වන පිටුවේ තප්පර 5කට පසු දකුණු පස උඩ තිබේන 'Skip Ad' ක්ලික් කිරීමෙන්, ඔබට අවශ්‍ය පිටුවට යා හැක.


Timmer එකක් සමග Facebook Page Pop-up Like Box එකක් ඔයාගෙ බ්ලොග් එකට එකතු කරගනිමු.


ඔයාලා මගේ සයිට් එකට එනකොටම දකින්න ඇතිනෙ Facebook Fan Page Like box එක. ඔන්න ඉතින් අපි ඒක තමයි දාන්න යන්නෙ. ඔයාගෙ Facebook Page එකට Likes ගන්න හොඳම ක්‍රමයක් තමයි මේක. ඉතින් Page එකට Like කරලා තියෙන අයට ඔයා දාන ලිපි Facebook එකේදි පෙන්නන්න පුළුවන් . ඉතින් වෙන්නෙ Traffic එක වැඩිවෙන එක විතරයි. හොඳයි නේද? බලමු කොහොමද කරන්නෙ කියලා.
අපි අපේ බ්ලොග් එකට එන අයට කරදරයක් නොවෙන විදිහට Timer එකක් දාල හදමු. එතකොට අදාළ වෙලාවෙන් පස්සෙ බොක්ස් එක close වෙනවා.


1. මුළින්ම මේ  මුළු කෝඩ් එකම කොපි කරගන්න.  (ctrl+c)



2. දැන් බ්ලොග් එකේ Layout වලට යන්න.


3. දැන් පැත්තෙන් තියෙන Add a gadget කියන එක ක්ලික් කරන්න. එන බොක්ස් එකේ ටිකක් පල්ලෙහාට ගිහින් HTML/JavaScript දෙන්න.

4. දැන් එන බොක්ස් එකේ Title කියන එක හිස්ව තියලා, යටින් තියෙන ලොකු කොටුවේ අර කොපි කරගත්ත ඒවා Paste (ctrl+v) කරන්න.

5. දැන් ඒකෙ පහත ඒවා වෙනස් කරගන්න. (වෙනස් කරන්න ඕනෙ ඒවා රතු පාටින් දක්වලා තියෙන්නෙ.)

var sec = 10 මේ කියන්නෙ box එක පෙන්නන වෙලාව. තත්පර 10 හොඳයි. ඒත් ඔයා කැමති වෙලාවක් දාගන්න.

https://www.facebook.com/GadgematicLanka  මේක වෙනුවට ඔයාගෙFacebook Page එකේ ලින්ක් එක දාන්න.

 Join us on Facebook කියන තැනට ඔයා කැමති වාක්‍යයක් යොදන්න. 

6. දැන් Save කරන්න.

7. බ්ලොග් එකේ Template ටැබ් එකට ගිහින් Edit Html දෙන්න. දැන් කීබෝඩ් එකේ Ctrl+F දෙක ඔබලා එන පොඩි බොක්ස් එකේ </head> කියලා ටයිප් කරන්න. දැන් </head> කියන එක Highlight වෙලා තියේවි. ඒකට උඩින් පහත තියෙන code ටික කොපි කරලා Paste කරලා Save Template දෙන්න. 



දැන් මෙය 100% ක් සාර්ථකයි. ප්‍රශ්නයක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න.

*
ඔන්න එහෙනම් මම ගියා.යාළුවොන්ටත් පේන්න Facebook එකට Share පාරකුත් දාලා යමුද?

මේ ගැන ඔයාලගෙ අදහස් මොනවද?

අපේ බ්ලොග් එකේ තියන ලිපි හොදයිනම් ඒවා කියවල බලල comment එකකුත් දාන්න.අපේ facebook page එකතත් like එකක් දාල යන්න.

1 comment:

  1. meka wada karanne nane bn...mage blogspot 1 www.sunnybirdehelps.blogspot.com

    ReplyDelete

 

Copyright @ 2015 Gadgematic Lanka. DMCA.com Protection Status