සැලකිය යුතුයි !!

යම් කිසි Download ලින්ක් එකක් ක්ලික් කිරීමෙන් , විවෘත වන පිටුවේ තප්පර 5කට පසු දකුණු පස උඩ තිබේන 'Skip Ad' ක්ලික් කිරීමෙන්, ඔබට අවශ්‍ය පිටුවට යා හැක.


Facebook එකේ Password එක අමතක වුනෝත් හෝ නැති වුනෝත් , කරන්න තියේන හොදම හා ලේසිම දේ


අද වන විට Facebook කියන්නේ ලොව පුරා ඉතාමත්ම ප්‍රසිද්ධ වෙබ් සයිට් එකක්. ඉතින් , ඒ නිසා Facebook අපි හැමෝටම , මොනව හරි හේතුවක් හෝ හේතු කිපයක් නිසා ගොඩාක් වටිනවා.

ඉතින් , මොකක් හරි වෙලාවක ඔයාට , ඔයාගේ Facebook Profile එකේ Password එක අමතක වුනෝත් හෝ නැති වුනෝත් මොකද කරන්නේ ??

ඒ Facebook Profile එක නිකන්ම අතහැරල දානවද ?? එහම කරන්නත් බැ , මොකද Facebook Profile එක අපට ගොඩාක්ම වැදගත්.
ඒ නිසා මොකක් හරි විධියකින් අපි , අපේ Facebook Profile එකේ Password එක ආපහු ගන්නත් ඕනනේ.

ඉතින් , ඔන්න අපට , අපේ Facebook Profile එකේ Password එක අමතක වුනෝත් දුක් වෙවි වෙවි ඉන්නේ නැතුව , නැවතත් අපේ Password එක යන්න පුලුවන් ක්‍රමයක් ගැන තමයි , මම දැන් කියන්නේ.


මේ ක්‍රමේට කියන්නේ Trusted Contact කියලයි. 

මේකේදි වෙන්නේ අපි , අපට ගොඩාක්ම විශ්වාසවන්ත යාලුවෝ කිප දෙනෙක් තෝරල තියා ගන්න ඕන. ( අවම වශයේන් , අපි යාලුවෝ 3ක්වත් තෝරන්න ඕන. )

ඊට පස්සේ , අපට , අපේ Facebook Profile එකේ Password එක අමතක වුන වෙලාවක , ඒ අපි කලින් තෝරපු යාලුවෝ ටිකට Security Code එකක් , Facebook එකේන්ම යවනවා. 

( ඔයා ඒ තෝරපු යාලුවන්ට ඔයාගේ කිසිම තොරතුරක් යන්නේ නැ.
ඔයා තෝරපු යාලුවන්ට Facebook ඒකේන් යවන්නේ Security Code එක විතරයි. )

ඊට පස්සේ අපි , ඒ කලින් තෝරපු යාලුවෝන්ට ආපු Security Code ටික අහ ගන්න ඕන.


ඒ පාර දැන් , ඒ යාලුවෝන්ගේන් අහල දැන ගත්ත Security Code ටික ඔයාට ටයිප් කරන්න තැනක් එවි. 

අන්න එතනට , ඒ සියලුම Security Code ටික ටයිප් කරල OK කරන්න.

දැන් , ඉතින් ආපහු Facebook Profile එක ඔයාගේ.


------------------------------------------------------------------------------------------------------------


හරි , ඔයා දැන් , ඔයාට විශ්වාසවන්තම යාලුවෝ කිප දෙනෙක් තෝරන්න ඕන.



1. ) ඒ සදහා මුලින්ම මේ ලින්ක් එකට යන්න 


 https://www.facebook.com/settings?tab=security&section=trusted_friends&view

2. ) දැන් , අලුත් පිටුවක් එකක් Open වෙවි.

අන්න ඒ පිටුවේ , 6 වෙනියට තියේන Trusted Contacts කියන එකේ පැත්තකින් තියේන Choose Trusted Contacts කියන එක ක්ලික් කරන්න.


[ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]


3. ) දැන් , ආපහු පොඩි වින්ඩෝ එකක් Open වෙවි. ඒකේත් Choose Trusted Contacts කියන එක ක්ලික් කරන්න.


[ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]


4. ) ඊට පස්සේ ඔයාගේ විශ්වාසවන්තම යාලුවෝ කිහිප දෙනෙක් තෝරන්න එවි. 
එතනදි , ඔයාගේ විශ්වාසවන්තම යාලුවෝ කිප දෙනෙක් තෝරන්න. ( අවම වශයේන් , අපි යාලුවෝ 3ක්වත් තෝරන්න ඕන. )

යාලුවෝ තෝරල ඉවර වෙලා , Confirm කියන එක ක්ලික් කරන්න.



[ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]


හරි , දැන් අපි , මේ වැඩේ හරියටම කරල අවසන්.

දැන් , ඔයාට , ඔයා තෝරපු යාලුවෝ ටිකත් දැක ගන්නත් පුලුවන්.


දැන් , ඉතින් , ඔයාගේ Facebook Profile එකේ Password එක අමතක වුනාට එච්චර බය වෙන්න දෙයක් නැ.

මම මුලින් කිව්ව ක්‍රමේට , ඔයාට , ඔයාගේ Facebook Profile එකේ Password එක අමතක වුනත් , ආපහු FB Profile එකට යන්න පුලුවන්.


ඒ වගේම ඔයා තෝරපු යාලුවෝ සියලුම දෙනා එක පරින් අයින් කරන්න හා යාලුවෝ වෙනස් කරන්නත් පුලුවන්.

ඒ සදහා Trusted Contacts කියන එකේම තියේන Edit හෝ Remove All කියන ඒවා පාවිච්චි කරන්න පුලුවන්.



[ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]



ඔයාලට , මේ පොස්ට් එකේන් ප්‍රයෝජනයක් වුනා නම් අනිවා Comment එකක් දාන්න.
මේ ගැන ඔයාලගෙ අදහස් මොනවද?

අපේ බ්ලොග් එකේ තියන ලිපි හොදයිනම් ඒවා කියවල බලල comment එකකුත් දාන්න.අපේ facebook page එකතත් like එකක් දාල යන්න.

4 comment:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  3. මගේ පැරණි fb ගිණුමේ සක්‍රීය කරගන්නේ කෙසේද

    ReplyDelete

 

Copyright @ 2015 Gadgematic Lanka. DMCA.com Protection Status