සැලකිය යුතුයි !!

යම් කිසි Download ලින්ක් එකක් ක්ලික් කිරීමෙන් , විවෘත වන පිටුවේ තප්පර 5කට පසු දකුණු පස උඩ තිබේන 'Skip Ad' ක්ලික් කිරීමෙන්, ඔබට අවශ්‍ය පිටුවට යා හැක.


ඔයාලගෙ බ්ලොග් එකට Featured Posts ස්ලයිඩර් එකක්

කොහොමද යාලුවනේ ඉතින් ඔයාලට.ඔන්න මම අද බ්ලොග් වැඩ කෑලි ඉල්ලපු අයට අද පොඩි තෑග්ගක් ගෙනාවා..ඔයාලගෙ බ්ලොග් එකේ ලියපු පෝස්ට් සයිඩ් බාර් එකේ ලස්සනට Animate වෙන පට්ටම පෝස්ට් ස්ලයිඩර් එකක් එකක් තමයි අද ගෙනාවේ...


මෙන්න මුලින් Live Demo එක බලල ඉන්නකෝ....
ඔන්න ඕක තමයි ගැජට් එක..ඔන්න ඕක මම හදපු එකක් නම් නෙවෙයි..ඔය වගේ එකක් ඔයාලගෙ බ්ලොග් එකටත් දාල බ්ලොග් එක ලස්සන කරගන්න කැමතිද..එහෙනම් මෙන්න තියෙනවා කෝඩ් ටික...
  


මුලින්ම මේ තිබෙන පිලිවෙලට යන්න.


1. Login To Blogger Account.
2. Click Layout > Add A Gadget.
3. Select HTML / Javascript

ඊට පස්සෙ කොපි කරගත් code එක past කරන්න. ඊටපස්සෙ ඔය (http://webgadgematiclanka.blogspot.com/) කියල දාල තියන ලින්ක් එක වෙනුවට ඔයාගෙ බ්ලොග් එකේ URL ලින්ක් එක යොදා save කරන්න.

ඔන්න එහෙනම් මම ගියා. තවත් අලුත් ලිපියකින් ලගදි හමුවෙමු.... :)) :D
මේ ගැන ඔයාලගෙ අදහස් මොනවද?

අපේ බ්ලොග් එකේ තියන ලිපි හොදයිනම් ඒවා කියවල බලල comment එකකුත් දාන්න.අපේ facebook page එකතත් like එකක් දාල යන්න.

0 comment:

Post a Comment

 

Copyright @ 2015 Gadgematic Lanka. DMCA.com Protection Status