සැලකිය යුතුයි !!

යම් කිසි Download ලින්ක් එකක් ක්ලික් කිරීමෙන් , විවෘත වන පිටුවේ තප්පර 5කට පසු දකුණු පස උඩ තිබේන 'Skip Ad' ක්ලික් කිරීමෙන්, ඔබට අවශ්‍ය පිටුවට යා හැක.


Block කරපු Website වලටත් රින්ගමු.




හය් යාලුවනි. කොහොමද ඔයාලට?සුබ උදැසනක් වේවා හැමෝටම.



ඔන්න මම අද ඔයාට කියන්න යන්නේ අපෙන් Block කරලා තියන Site වලට යන විදිය. දැනට ලංකාවේ Site ගොඩක් Block කරලා තියනවනේ. ඒ හැම එකටම වගේ මේක හරහා යන්න පුලවන්. ලේසි වැඩක් තියන්නේ. මේක Chrome  වලට extensions එකක් . ඔයාල් මේක Install කර ගත්තම. මේක හරහා ඕනිම  Site  එකකට යන්න පුළුවන්. ඇත්තටම මේකෙන් වෙන්නේ අපේ IP මාරු වීමක්. අපි Ip Chage  කරන්න Software හොයනවනේ. ඊට වඩා මේක ලේසි. කිසි ප්‍රස්නයක් නැ.  extensions එක Install කර ගන්න තියන්නේ. ඔයාට මේක Install කර ගෙන. ඕනි වෙලාවට On  කරලා Site  එකාට යන්න. නැති වෙලාවට Off කරලා තියන්න. ලේසිම වැඩක් මේක. මම මේ පහල දීල තියන ලින්ක් එකෙන් යන්න.



මතක ඇතුවම මේ botton එක click කරල තප්පර පහකින් පසු දකුණු පස උඩ තිබෙන skip ad කියන botton එක click. 


හරි දැන් ඔයාල මේකට ගිහින් extensions එක Install කරගෙන බලන්නකෝ., ඔයාලගේ IP එක මොකක්ද කියල.



මම හිතනවා මේක ලේසි උන කියල. මොකක් හරි ප්‍රස්නයක් තියනවනම් comment එකක් දාන්න .

එහෙනම්  මම ගිය. අයෙත් මේවගේ එකකින් හම්බෙමු.ජය වේවා. /bye


මේ ගැන ඔයාලගෙ අදහස් මොනවද?

අපේ බ්ලොග් එකේ තියන ලිපි හොදයිනම් ඒවා කියවල බලල comment එකකුත් දාන්න.අපේ facebook page එකතත් like එකක් දාල යන්න.

0 comment:

Post a Comment

 

Copyright @ 2015 Gadgematic Lanka. DMCA.com Protection Status