ශ්‍රී ලංකාවේ සියලු බ්ලොග් අඩවි එක තැනකට ගෙන එමින් ශ්‍රී ලංකාවේ සියලු බ්ලොග් අඩවි වලට පහසුවෙන් යාමට Sri Lankan Blog App සූදානම්. මෙම Project එක මීට ගොඩක් කාලෙකට පෙර ආරම්භ කිරීමට එලසුම් කර තිබුනත් නොයෙක් හේතූන් මත යට ගියා. එහෙත් දැන් මෙම Project එක සූදානම්. මීට එකතු වීමට කැමති බ්ලොග් අදම එකතු කරන්න. Share කර ඔබේ සහයෝගයත් ශ්‍රි ලාංකික බ්ලොග් කරුවන්ට ලබා දෙන්න. පහත් button එක click ඔබේ බ්ලොගයත් අදම ඇතුලත් කරන්න.
ඔන්න එහෙනම් මෙතනින් මේ ලිපිය ඉවරයි
. මේක පිලිබදව ඔබගේ අදහස් අපට කියන්න
. ඔන්න එහෙනම් මම ගියා.මතක ඇතිවම අපේ fb page එකට like එකකුත් දාලම යන්න. අලුත් ලිපියකින් ලගදිම හමුවෙමු....


මේ ගැන ඔයාලගෙ අදහස් මොනවද?
0 comment:
Post a Comment