සැලකිය යුතුයි !!

යම් කිසි Download ලින්ක් එකක් ක්ලික් කිරීමෙන් , විවෘත වන පිටුවේ තප්පර 5කට පසු දකුණු පස උඩ තිබේන 'Skip Ad' ක්ලික් කිරීමෙන්, ඔබට අවශ්‍ය පිටුවට යා හැක.


වෙබ් හා බ්ලෝග් සයිට් වල Comment වලට Blogger , Yahoo Emotions ඇතුලුව ඕනැම විධියක පට්ටම සුපිරි Emotions දා ගන්න ආකාරය.



අපි , මිට කලින් පොස්ට් එකේදි කතා කරේ , වෙනදා , වෙබ් හා බ්ලෝග් සයිට් වල Comment වලට පමණක් සිමා වෙලා තිබුන Emotions / Faces දැන් වෙබ් හා බ්ලෝග් සයිට් වල ඕනැම පොස්ට් එකකට දාන ආකාරය ගැනයි.

දැන් , අපි කියන්නේ වෙබ් හා බ්ලෝග් වල Comment කරද්දි භාවිතා කල හැකි Emotions ඔබේ වෙබ් හා බ්ලෝග් සයිට් එකට දා ගන්න විධියයි.
අනිවා , ඔයාලත් වෙන සයිට් වල Comment කරද්දි , මේ වගේ Emotions දැකල ඇති.

ඔබේ වෙබ් හා බ්ලෝග් සයිට් එකේ Comment Box එකට , මේ පහල තියේන Emotions දා ගන්න ඕන නම් , මේ පහලින් කියල තියේන පියවරවල් අනුගමනය කරන්න.
( මෙහිදි Emotions වර්ග 2ක්ම තියේනවා. මේ 2න් ඔබ කැමති එකක් , ඔබේ සයිට් එකට දා ගන්න. )

01. ) Blogger Emotions.

1. ) Blogger බ්ලෝග් එකක් නම් , Template එකට ගිහින් , Edit HTML කියන එක ක්ලික් කරන්න.
Blogger බ්ලෝග් වලදි නම් HTML Cods තියේන ලොකු කොටුවක් එවි.
* වෙබ් එකක් නම් , වෙබ් සයිට් එකේ HTML Codes තියේන තැනට යන්න.

* Blogger බ්ලෝග් වලදි , ඒ ආපු කොටුව ඇතුලේ එක පරක් ක්ලික් කරල , ඊට පස්සේ දැන් , Key Board එකේන් Ctrl + F ඔබන්න.


වෙබ් සයිට් කරන අයත් , තමන්ගේ HTML Codes තියේන තැන එක පාරක් ක්ලික් කරල , Key Board එකේන් Ctrl + F ඔබන්න.


* එවිට , පොඩි කොටුවක් එවි. අන්න , එකේ </body> කියල ටයිප් කරල , Enter එක ඔබන්න.


* දැන් , </body> කියන Code එක Highlight වෙලා තියේවි.


* දැන් , මේ මෙතනින් ගිහින් එකේ තියේන Code එක Copy කරගන්න.

* ඊට පස්සේ , ඒ විධියට Highlight වෙල තියේන </body> කියන Code එකට උඩින් , අර Copy කරගත්තු Code එක Paste කරන්න.


2. ) දැන් , ආපහු Ctrl + F ඔබලා එන කොටුවේ  ]]></b:skin>  කියල ටයිප් කරල Enter එක ඔබන්න.
එවිට ,  ]]></b:skin>  කියන එක Highlight වෙල පෙනේවි.

* දැන් , මේ පහලින් තියේන Code එක Copy කරගන්න.




* ඒ විධියට Highlight වෙල තියේන ]]></b:skin> කියන Code එකට උඩින් , අර Copy කරගත්තු Code එක Paste කරන්න.


3. ) දැන් , ආපහු Ctrl + F ඔබලා එන කොටුවේ </head>  කියල ටයිප් කරල Enter එක ඔබන්න.
එවිට ,  </head>  කියන එක Highlight වෙල පෙනේවි.

* දැන් , මේ පහලින් තියේන Code එක Copy කරගන්න.




* ඒ විධියට Highlight වෙල තියේන </head> කියන Code එකට උඩින් , අර Copy කරගත්තු Code එක Paste කරන්න.

4. ) දැන් , Blogger බ්ලෝග් අය , Save Template කියන එක ක්ලික් කරන්න.

වෙබ් සයිට් අය , HTML Codes ටික සුපුරුදු පරිදි Save කරන්න.
---------------------------------------------------------------------------------

02. ) Yahoo Emotions. ( Yahoo Smileys. ) 



1. ) Blogger බ්ලෝග් එකක් නම් , Template එකට ගිහින් , Edit HTML කියන එක ක්ලික් කරන්න.
Blogger බ්ලෝග් වලදි නම් HTML Cods තියේන ලොකු කොටුවක් එවි.
* වෙබ් එකක් නම් , වෙබ් සයිට් එකේ HTML Codes තියේන තැනට යන්න.

* Blogger බ්ලෝග් වලදි , ඒ ආපු කොටුව ඇතුලේ එක පරක් ක්ලික් කරල , ඊට පස්සේ දැන් , Key Board එකේන් Ctrl + F ඔබන්න.


වෙබ් සයිට් කරන අයත් , තමන්ගේ HTML Codes තියේන තැන එක පාරක් ක්ලික් කරල , Key Board එකේන් Ctrl + F ඔබන්න.


* එවිට , පොඩි කොටුවක් එවි. අන්න , එකේ ]]></b:skin> කියල ටයිප් කරල , Enter එක ඔබන්න.


* දැන් ,  ]]></b:skin> කියන Code එක Highlight වෙලා තියේවි.


* දැන් , මේ පහලින් තියේන Code එක Copy කරගන්න.

 



* ඒ විධියට Highlight වෙල තියේන ]]></b:skin> කියන Code එකට උඩින් , අර Copy කරගත්තු Code එක Paste කරන්න.

 2. ) දැන් , ආපහු Ctrl + F ඔබලා එන කොටුවේ </body> කියල ටයිප් කරල Enter එක ඔබන්න.
එවිට ,  </body>  කියන එක Highlight වෙල පෙනේවි.

* දැන් , මේ පහලින් තියේන Code එක Copy කරගන්න.




* ඒ විධියට Highlight වෙල තියේන </body> කියන Code එකට උඩින් , අර Copy කරගත්තු Code එක Paste කරන්න.

 3. ) දැන් , ආපහු Ctrl + F ඔබලා එන කොටුවේ <div class='post-footer-line post-footer-line-3'> කියල ටයිප් කරල Enter එක ඔබන්න.
එවිට , <div class='post-footer-line post-footer-line-3'>  කියන එක Highlight වෙල පෙනේවි.

* දැන් , මේ මෙතනින් ගිහින් එකේ තියේන Code එක Copy කරගන්න.

* ඊට පස්සේ , ඒ විධියට Highlight වෙල තියේන <div class='post-footer-line post-footer-line-3'> කියන Code එකට යටින් , අර Copy කරගත්තු Code එක Paste කරන්න.

4. ) දැන් , Blogger බ්ලෝග් අය , Save Template කියන එක ක්ලික් කරන්න.
වෙබ් සයිට් අය , HTML Codes ටික සුපුරුදු පරිදි Save කරන්න.


මුලිනුත් , කිව්ව වගේ මෙතන තියේන Blogger හා Yahoo Emotions වර්ග 2න් , කැමති 1ක වර්ගයක් විතරක් දා ගන්න. ( 2ම දා ගත්තත් ප්‍රශ්ණයක් නැ. :D )




මේ ගැන ඔයාලගෙ අදහස් මොනවද?

අපේ බ්ලොග් එකේ තියන ලිපි හොදයිනම් ඒවා කියවල බලල comment එකකුත් දාන්න.අපේ facebook page එකතත් like එකක් දාල යන්න.

2 comment:

 

Copyright @ 2015 Gadgematic Lanka. DMCA.com Protection Status