සැලකිය යුතුයි !!

යම් කිසි Download ලින්ක් එකක් ක්ලික් කිරීමෙන් , විවෘත වන පිටුවේ තප්පර 5කට පසු දකුණු පස උඩ තිබේන 'Skip Ad' ක්ලික් කිරීමෙන්, ඔබට අවශ්‍ය පිටුවට යා හැක.


ෆේස් බුක් එකේ හොර වැඩක් අල්ලමු.





ඉතින් යාලුවනේ ඔන්න facebook ඒකේ රහක් අල්ලන්න පුලුවන් විදියක් ගැනයි දැන් කියල දෙන්නේ.

facebook එකේ උන් off ලයින් දානවනේ උන්ව අතටම අල්ල ගන්න  පුලුවන් සිස්ටම් එකක් ගැනයි කියල දෙන්න හදන්නෙ මේක කරන්නෙ     facebook යිදගෙනමයිමේක ඇත්තටම පොඩී දෙයක් ඒ උනත් මම                   හිතනවා ඔයා මේගැන වැඩීය දන්නැ කියලා. 

මම මේ දෙන ලින්ක් එකට ගිහින් පොඩ්ඩක් පහලට යන්න​ [mouse පහලට ගෙනයන්න​] . එතකොට ඔයාගෙ facebookඑකේ on line ඉන්න අයයි,on line ඉදගෙන of line ඉන්න අයයි පෙන්නාවි.
කොල පාට රවුමක් දාල තියෙන්නෙ on line ඉන්න අය​,අඩ සද වගේ අලු පාටට රවුම් කාලක් තියෙන්නෙ on line ඉදන් of line ඉන්න අය​.
කරලම බලන්නකො..එහෙනම් මම ගියා.
සදා ජය,,,,,

මෙතනින් යන්න.




මේ ගැන ඔයාලගෙ අදහස් මොනවද?

අපේ බ්ලොග් එකේ තියන ලිපි හොදයිනම් ඒවා කියවල බලල comment එකකුත් දාන්න.අපේ facebook page එකතත් like එකක් දාල යන්න.

0 comment:

Post a Comment

 

Copyright @ 2015 Gadgematic Lanka. DMCA.com Protection Status