සැලකිය යුතුයි !!

යම් කිසි Download ලින්ක් එකක් ක්ලික් කිරීමෙන් , විවෘත වන පිටුවේ තප්පර 5කට පසු දකුණු පස උඩ තිබේන 'Skip Ad' ක්ලික් කිරීමෙන්, ඔබට අවශ්‍ය පිටුවට යා හැක.


පොරොන්දන් බලා ගමුද?



පොරොන්දන් බලා ගමුද?




ඔන්න යලුවනේ.අද ගෙනවේ අපොඩ්ඩක් අමුතු දෙයක්.අමුතු කියුවට මෙක පටටම වැඩක්.

ගොඩක් love කරන අයට තියන​,එන ලොකුම ප්‍රස්නෙ තමයි පොරොංදන් ගැලපෙනවද කියන එක​.අනිත් එක මෙක බලාගන්න යාමට නොහැකි කම​. අද කියල දෙන්නේ පොරොංදන් ගලපන හැට්.
මුලින්ම මෙතෙන්ට යන්න​.


මුලින්ම දෙන්න ඕන ගැනු ලමයගෙ විස්තර​. ඉපදුනු දිනය​.මාසය​.උවුරුද්ද.වෙලාව පැය 24  ක්‍රමයට දෙන්න​. දිල සබ්මිට් කරන්න​.

ඉලගට තියෙන්නෙ දිස්ත්‍රික්කෙ තොරන්න​.එකත් හරියටම දෙන්න​.



දැන් තියෙන්නේ ගැහැනු කෙනා ඉපදුනු නගරය තොරන්න.ඔය ඉපදුනු නගරය නැත්නම් ඉට ආඩූම දුරක් තියන නගරය තොරන්න​.




හරි එකත් next කලාම අලුත් එකක් ආව නේද​,අන්න එතෙන්ට පිරිමි කෙනගෙ විස්තර ට්ක දිලා මෙ විදෙයටම කරගෙන යන්නකො.

ඔන්න ඔකලු පොරොංදන් කියන්නේ... මම නම් දන්නැ



තව ඉදිරියට ගියම තව මොනවද වගයක් සුබද ,අසුබද කියලා බලගන්න පුලුවන්.තව එකක් මම මෙක දැම්මෙ පවුල් කඩකප්පල්  කරන්න​ නෙවෙයි.:D මෙක මගෙ එකකුත් නෙවෙයි,මටත් නෙට් එකෙතිබිල ලැබුනේ.මම පොරඳන් බලල නැ.මෙක හරිද වැරදිද දන්නැ.බලපුකෙනෙක් ඉන්නවනම් හරිද කියලා කියන්න​.ආදරය කරන කෙනාට හදවතින්ම අදරය කරන්න එතකොට මෙව වෙඩක් නැ.කෙන්දරගැන හිතල අවන්ක ආදරයක් නැති කර ගන්න එපා.

එහේනම් මම ගියා. /bye ජොලියටත් එක්ක ටේස් කරල බලන්න​. :D
සදා ජය​.. /bye



මේ ගැන ඔයාලගෙ අදහස් මොනවද?

අපේ බ්ලොග් එකේ තියන ලිපි හොදයිනම් ඒවා කියවල බලල comment එකකුත් දාන්න.අපේ facebook page එකතත් like එකක් දාල යන්න.

0 comment:

Post a Comment

 

Copyright @ 2015 Gadgematic Lanka. DMCA.com Protection Status