සැලකිය යුතුයි !!

යම් කිසි Download ලින්ක් එකක් ක්ලික් කිරීමෙන් , විවෘත වන පිටුවේ තප්පර 5කට පසු දකුණු පස උඩ තිබේන 'Skip Ad' ක්ලික් කිරීමෙන්, ඔබට අවශ්‍ය පිටුවට යා හැක.


ඔයාගෙ Fan Page එකට යාලුවො එක පාර Invite කරන්න 2014 අලුත්ම Java Script එක



කොහොමද යාලුවනේ. ඔයාලට අද මං ගෙනාවේ ඔයාලගෙ Fan Page එකට ඔයාගෙ Friend List එකේ ඉන්න හැමෝටම එකපාර ඔයාගෙ Fan Page එක Like කරන්න Invite කරන Script එක :)

මේක කරන්න වැඩිය කතා ඕනෙ නැහැ. :)

 මේ ස්ක්‍රිප් එක වැඩ කරන්නෙ Google Chrome හා Mozilla firefox  එකට විතරයි.

පහත Step වල තියෙන විදිහට Script එක Use කරන්න :)

Step 1 >> මුලින්ම පහල box එකේ code තියන එක ගිහින් Ctrl+A Press කරලා All Select කරලා Ctrl+C Press කරලා ඔක්කොම එක පාර Copy කරගන්න :)



                           

Step 2 >> පස්සේ ඔයාගෙ Facebook Account එකට Log වෙලා ඔයාට Invite කරන්න ඔනී Page එකට යන්න :)

ඔයා ඔයා දැන් facebook log වෙලා ඉන්නේ chrome web browser එකක් නම් කට්ටිය Invite කරන්න ඔනි Page එකේ ඉන්න ගමන් ඔයාගේ keyboard එකේ තියන CTRL + SHIFT + J බොත්තම් ඔබන්න (ඒ කිව්වෙ control button එකයි shift button එකයි j අකුරයි එකවර press කරන්න)

ඔයා දැන් facebook log වෙලා ඉන්නේ firefox web browser එකක් නම් Invite කරන්න ඔනි Page එකේ ඉන්න ගමන් ඔයාගේ keyboard එකේ තියන CTRL + SHIFT + K බොත්තම් ඔබන්න (ඒ කිව්වෙ control button එකයි shift button එකයි k අකුරයි එකවර press කරන්න)



එතකොට පහලින් පොඩි window එකක් open වෙනව පහල රුපයේ පරිදි දකින්න පුළුවන්
පහල රූපයේ කියල තියන 'click on console tab' හා 'paste script here and then press enter'  තියන ඒව මුකුත් කරන්න එපා


Googal Chrome   නම් මේ විදියට පෙන්නයි.  
  



Mozilla firefox  නම් මේ විදියට පෙන්නයි. 


දැන් keyboard එකේ තියන CTRL + V බොත්තම් ඔබන්න (ඒ කිව්වෙ control button එකයි v අකුරයි එකවර press කරන්න) ඉහත රූපයේ 'paste script here and then press enter' කියල තියන තැනට තමා අර copy කරගත් code එක paste කරන්න ඕනේ. එතකොට copy කරගත්ත java script එක එතනට paste වෙයි. (සමහර විට press කරපු ගමන් paste නොවී පොඩි වෙලාවකින් paste වෙන්න පුළුවන්. ඒ නිසා කලබල වෙන්න එපා)

copy කරගත්ත java script එක එතනට paste උනාම Enter botton එක ඔබන්න. එතකොට ටික වෙලාවකින් පහල රූපයේ තියන විදියට tab එකක් open වෙලා ඔයාගේ යාලුවො සේරම page එකට   invite වෙයි.
           

ඔයාගේ යාලුවො සේරම page එකට invite උනාම පහල රූපයේ තියන විදියට tab එකක් open වෙයි.


ඊටපස්සෙ ඒකෙ මැද තියන Refresh Page කියන botton එක click කරල page එක Refresh කරන්න.

මෙච්චර වටින දෙයක් ඔයාට දීලත් නිකන් යන්නෙ නැතුව comment එකක් දාලා අපේ fb page එකට like එකක් දාලම යන්න හොදේ :)









මේ ගැන ඔයාලගෙ අදහස් මොනවද?

අපේ බ්ලොග් එකේ තියන ලිපි හොදයිනම් ඒවා කියවල බලල comment එකකුත් දාන්න.අපේ facebook page එකතත් like එකක් දාල යන්න.

0 comment:

Post a Comment

 

Copyright @ 2015 Gadgematic Lanka. DMCA.com Protection Status