සැලකිය යුතුයි !!

යම් කිසි Download ලින්ක් එකක් ක්ලික් කිරීමෙන් , විවෘත වන පිටුවේ තප්පර 5කට පසු දකුණු පස උඩ තිබේන 'Skip Ad' ක්ලික් කිරීමෙන්, ඔබට අවශ්‍ය පිටුවට යා හැක.


ඔයාගෙ Post එක හැම Facebook Group එකකම 1ක Click එකකින් බස්සන්න මෙන්න ගෙනාවා 2014 අලුත්ම Java Script 1ක. Auto Post In All Facebook Group [ Fast// 100% Work]




කොහොමද යාලුවනේ.!! ඔයාලට අද මං ගෙනාවේ ඔයාගෙ Post එක 1ක Click එකකින් හැම Group එකකටම දාන්න පුලුවන් අලුත්ම Java Script 1ක :) මේක ඉතින් ගොඩක් වැදගත් වෙන්නෙ බ්ලොග් Admin ලට

එහනම් , මේ පහල කියල තියේන විදියට වැඩේ කරන්න.

01) මුලින්ම පහල  තියන බටන් එක Click කරල කෝඩ් එක අරගන්න... ඒකට ගිහින් Ctrl+A Press කරලා All Select කරලා Ctrl+C Press කරලා ඔක්කොම එක පාර Copy කරගන්න :)



02) ඊටපස්සෙ ඔයාගෙ facebook accaunt එකට log වෙන්න.ඊලගට ඔයා add වෙලා ඉන්න මොකක් හරි facebook group එකකට යන්න.

03) ඔයා දැන් facebook log වෙලා ඉන්නෙ  Google Chrome  නම් Keyboard එකෙ  F12 Press කරන්න.

දැන් , පහලින් පොඩි කොටුවක් එවි. අන්න ඒ කොටුවේ , මේ පහල රුපයේ පෙන්වා තියේන පරිදි Console කියන එක ක්ලික් කරන්න.
දැන් , ඒ Copy කරගත්ත Script එක Paste කරන්න ඕන. 
ඒ සදහා , පහල පින්තුරේ පෙන්වා තියේන තැනට Ctrl + V ඔබලා , Paste කරන්න. Script එක Paste කරල ඉවර උනාම Enter button එක ඔබන්න.




ඔයා දැන් facebook log වෙලා ඉන්නෙ Firefox නම්  Ctrl+Shift+K Press කරන්න :)දැන් , පහලින් පොඩි කොටුවක් එවි. අන්න ඒ කොටුවේ , මේ පහල රුපයේ පෙන්වා තියේන පරිදි Web Console කියන එක ක්ලික් කරන්න.

දැන් , ඒ Copy කරගත්ත Script එක Paste කරන්න ඕන. 
ඒ සදහා , පහල පින්තුරේ පෙන්වා තියේන තැනට Ctrl + V ඔබලා , Paste කරන්න.Script එක Paste කරල ඉවර උනාම Enter button එක ඔබන්න(සමහර විට Ctrl + V  press කරපු ගමන් paste නොවී පොඩි වෙලාවකින් paste වෙන්න පුළුවන්. ඒ නිසා කලබල වෙන්න එපා)




04) ඊට පස්සෙ උඩින් පොඩි tab එකක් open වෙයි.එක ok දෙන්න.

ඊට පස්සෙ පහල photo එකේ තියනව වගේ  tab එකක් open වෙයි.එකෙ ඔයාට ඕන එක type කරලා post botton එක click කරන්න.



හැම Group එකකම ඔයාගෙ Post 1ක Post උනාට පස්සෙ පහල photo එකේ තියනව වගේ'Gadgematic Lanka Auto Posting Complete,  Now Refresh Your Homepage' කියලා Message  1කක් එයි. එතකොට ඔයා ඒක OK දීල  F5 හෝ Right Click කරලා Page එක Reload කරන්න :)




එහෙනම් වැඩේ මෙතනින් ඉවරයි.එහෙනම් හරිනේ..........

සැලකිය යුතුයි - 
මේ Script එක භාවිතා කරාට පස්සේ , කිසිම විධියකින් ඔබේ Facebook Account එක Block වෙන්නේ නැ.
ඒත් , එක දවසක් තුල  8කට හෝ 10කට වඩා 
මේ Script එක භාවිතා කරන්න හැදුවෝත් , ඔබට යම් කිසි දින ගනණකට Facebook Groups වලට Post 
දාන එක විතරක් Block කරාවි. 
එම නිසා මේ Script එක එක දවසකට 5 - 6 පාරක් පමණක් භාවිතා කරන්න. :)

මොකක් හරි ගැටලුවක් තියෙනවනම් Comment 1කක් දාලා යන්න. මෙ Script එක ගැන ඔයාලට හිතෙන අදහස් Comment එකක් විදිහට දාලා යන්න අමතක කරන්න එපා ඈ . සේරටම ජය වේවා...!! :) /bye

මේ ගැන ඔයාලගෙ අදහස් මොනවද?

අපේ බ්ලොග් එකේ තියන ලිපි හොදයිනම් ඒවා කියවල බලල comment එකකුත් දාන්න.අපේ facebook page එකතත් like එකක් දාල යන්න.

0 comment:

Post a Comment

 

Copyright @ 2015 Gadgematic Lanka. DMCA.com Protection Status