සැලකිය යුතුයි !!

යම් කිසි Download ලින්ක් එකක් ක්ලික් කිරීමෙන් , විවෘත වන පිටුවේ තප්පර 5කට පසු දකුණු පස උඩ තිබේන 'Skip Ad' ක්ලික් කිරීමෙන්, ඔබට අවශ්‍ය පිටුවට යා හැක.


ඔබටත් Group එකක් තියනවද?



ඔබටත් Group එකක් තියනවනං දන්නවා ඇතිනේ යාලුවෝ add කරන්න ගිහාම කොච්චර චාටර් ද  නේ ? එක එක ඔබ ඔබා add කරනකොට එක අපිටත් එපා එව්නවනේ .එත් මේක එකට මාරු බඩුවක් .වැඩි කතා ඕන නෑ . කරලම බලන්න 

දැන් ෆ්බ් එකෙන් Script තියන Group Delect කරනවා. එකෙන් බේරෙන්න අලුත්ම එකක් ගෙනවා, පරණ Sctipt එක දැන් පාවිචි කරන්න එපා. මම මේ දෙන අලුත්ම එක පාවිචි කර ඔබගේ Group එකේ ආරක්ෂාව සහතික කරා ගන්න 



 මේ ස්ක්‍රිප් එක යොදාගෙන යාලුවන් ඇඩ්කරගන්න පුලුවන් ඇති තරම්.



ස්ක්‍රිප් නැතුව ගෲප් වලට තම තමන්ගෙ යාලුවො ඇඩ් කරන්න නම් කොට කොට හෙමින් හෙමින් ඇඩ් කරන්න ඕන.ඒත් දැන් එහෙම නෑ.පියවර දෙක තුනකින් වැඩේ කරලා බලාගෙන ඉන්න විතරයි තියෙන්නෙ.සට සට ගාලා මෙම්බර්ස්ලා ඇඩ් කරන්න පුලුවන්.මෙම ස්ක්‍රිප් එකේ තියෙන අලුත් වැඩක් තමයි.ගෘප් එකට ඇඩ් වෙන යාලුවන්ව පැහැදිලිව හදුන්වා දෙනවා.මේක වැඩ කරන්නෙ Google Chrome,Mozilla firefox  එකට විතරයි.

  පහල පියවර නිසි ආකාරයෙන් අනුගමනය කරන්න.


පස්සේ පහල තියෙන box එකේ තියෙන code එක  Ctrl+A Press කරලා All Select කරලා Ctrl+C Press කරලා ඔක්කොම එක පාර Copy කරගන්න :) 



 


මුලින්ම  ඔයාට කට්ටිය ඇඩ් කරන්න ඔනි ගෘප් 1කට යන්න :)


ඔයා ඔයා දැන් facebook log වෙලා ඉන්නේ chrome web browser එකක් නම් කට්ටිය ඇඩ් කරන්න ඔනි group එකේ ඉන්න ගමන් ඔයාගේ keyboard එකේ තියන CTRL + SHIFT + J බොත්තම් ඔබන්න (ඒ කිව්වෙ control button එකයි shift button එකයි j අකුරයි එකවර press කරන්න)

ඔයා දැන් facebook log වෙලා ඉන්නේ firefox web browser එකක් නම් අපේ group එකේ ඉන්න ගමන් ඔයාගේ keyboard එකේ තියන CTRL + SHIFT + K බොත්තම් ඔබන්න (ඒ කිව්වෙ control button එකයි shift button එකයි k අකුරයි එකවර press කරන්න)

     

එතකොට පහලින් පොඩි window එකක් open වෙනව පහල රුපයේ පරිදි දකින්න පුළුවන්



Googal Chrome   නම් මේ විදියට පෙන්නයි.  




Mozilla firefox  නම් මේ විදියට පෙන්නයි. 





දැන් keyboard එකේ තියන CTRL + V බොත්තම් ඔබන්න (ඒ කිව්වෙ control button එකයි v අකුරයි එකවර press කරන්න) එතකොට copy කරගත්ත java script එක එතනට paste වෙයි. පහල image එක බලන්න. (සමහර විට press කරපු ගමන් paste නොවී පොඩි වෙලාවකින් paste වෙන්න පුළුවන්. ඒ නිසා කලබල වෙන්න එපා)

සමහර වෙලාවට මේ කෝඩ් පිලිවෙලක් නැතුව වැටෙන්නත් පුලුවන්.(පහල රූපයේ තියන විදියට නැතුව )



දැන් ඔයාට තියෙන්නෙ keyboard එකේ ENTER button එක click කරන එක විතරයි. එතකොට ඔයාගේ friendsල add වෙයි. පහල තියන image එකේ වගේ friendsල add වෙනව. එක close කරන්න යන්න එපා. friendsල add වෙන්න වෙලා යනව. add වෙලා ඉවර වෙනකන් එක ඔහේ තියෙන්න අරින්න.  



 දැන් add වේනවා පේනවා ඇති.. 




සියලු දෙනාම ඇඩ් වුනාම Refresh page කියලා ටැබ් එකක් ඒවි.එතකන්යාලුවන් ඇඩ් වෙන්නට ඉඩ හරින්න. සියලු දෙනාම add වුනාම F5 ඔබල Refresh  කරන්න.

මෙච්චර වටින දෙයක් ඔයාට දීලත් නිකන් යන්නෙ නැතුව comment එකක් දාලා අපේ fb page එකට like එකක් දාලම යන්න හොදේ :))


මේ ගැන ඔයාලගෙ අදහස් මොනවද?

අපේ බ්ලොග් එකේ තියන ලිපි හොදයිනම් ඒවා කියවල බලල comment එකකුත් දාන්න.අපේ facebook page එකතත් like එකක් දාල යන්න.

7 comment:

  1. Replies
    1. mewa hama ekakma wada mch. oyage fb accaunt eka update welanam samaharawita wadakaranne nehe.

      Delete
    2. wada karana vidiyahata hadaganna pliwanda. loku udawwak machan plz

      Delete
  2. Haritha oyaage fb accaunt eka update welaanam meaka wadakaranne nehe. meka wada karanne update wechcha nathi accaunt ekka witharai. eka hoyaganne oyage chat box eka wam paththenam oyaage fb acc eka update wela kiyana eka. nathnam mawa fb eken hamba wenna mama kiyannam. menna link eka https://www.facebook.com/sumudu.maduranga.55

    ReplyDelete

 

Copyright @ 2015 Gadgematic Lanka. DMCA.com Protection Status