සැලකිය යුතුයි !!

යම් කිසි Download ලින්ක් එකක් ක්ලික් කිරීමෙන් , විවෘත වන පිටුවේ තප්පර 5කට පසු දකුණු පස උඩ තිබේන 'Skip Ad' ක්ලික් කිරීමෙන්, ඔබට අවශ්‍ය පිටුවට යා හැක.


ඔයාගෙ facebook photo වලට like 200ට වඩා ගන්න ඔයත් කැමතිද?


ඔන්න යාලුවනේ මම ඔයාලට ඉතාමත්  වැදගත් ට්‍රික් එකක් ගෙනාවා. ඔයාල දන්නවනේ ඔයාල facebook දාන photo වලට like ගන්න ගොඩක් අමරු බව. ඔන්න ඕකට මට මරු Java script එකක් හැදුව. මේකෙන් ඔයාල facebook දාන photo වලට ඉක්මනින් like 200 කට වඩා ගන්න පුලුවන්.තව 500 හෝ 1000ක් උනත් මේකෙන් ගන්න පුලුවන්. වැඩිය කතා ඕනෙ නැහැ කරලම බලමු.

ඔයා ඉස්සෙල්ලම Google Chrome වලින් හරි Mozila Firefox වලින් හරි facebook log වෙන්න.

ඊට පස්සෙ ඔයා මේ තියන කෝඩ් එක copy කරගන්න.




පස්සෙ ඔයාට like ගන්න ඕන photo එක click කරන්න.ඒක කරන්න ඕනේ ඔයා photo එක දාපු දිනේ ඔය photo එකට උඩින් පෙන්නනවා. එන්න ඒකයි ඔයා click කරන්න.

ඔයා දැන් facebook log වෙලා ඉන්නෙ  Google Chrome  නම් Keyboard එකෙ Ctrl+Shift+J Press කරලා Console Box එකට Ctrl+v Press කරලා Code එක Paste කරලා Enter Button එක Press කරන්න :)


ඔයා දැන් facebook log වෙලා ඉන්නෙ Firefox නම්  Ctrl+Shift+K Press කරලා Console Box එකට Copy කරගත්ත Code එක Ctrl+v Press කරලා Paste කර Enter Button එක Press කරන්න :)


 

ඊට පස්සෙ විනාඩි 1 විතර නිකන් ඉන්න. මුකුත් facebook එකේ lord කරන්න එපා. විනාඩියකට පස්සෙ photo එක තියන page එක reload  කරන්න.




පයකට විතර පස්සෙ බලන්නකො ඔයාගෙ photo එකට like ඇවිල්ල තියන තරම.

ඔයාලට තව එක දෙයක් කියන්න තියන්වා. ඒක තමා. සමහර වෙලාවට ඔයාගෙ photo වලට like ඇවිල්ල නැතිවෙන්න පුලුවන්. ඒ හොද Trafficඑකක් නැති නිසා. ඔයාගෙ photo එකට like ඇවිල්ල නැත්නම් වෙන වෙලාවක මේක කරල බලන්න.


එහෙනම් වැඩේ මෙතනින් ඉවරයි.එහෙනම් මම යනවා . /bye

මොකක් හරි ගැටලුවක් තියෙනවනම් Comment 1කක් දාලා යන්න. මෙ Script එක ගැන ඔයාලට හිතෙන අදහස් Comment එකක් විදිහට දාලා යන්න අමතක කරන්න එපා ඈ . සේරටම ජය වේවා...!! :)




















මේ ගැන ඔයාලගෙ අදහස් මොනවද?

අපේ බ්ලොග් එකේ තියන ලිපි හොදයිනම් ඒවා කියවල බලල comment එකකුත් දාන්න.අපේ facebook page එකතත් like එකක් දාල යන්න.

0 comment:

Post a Comment

 

Copyright @ 2015 Gadgematic Lanka. DMCA.com Protection Status