සැලකිය යුතුයි !!

යම් කිසි Download ලින්ක් එකක් ක්ලික් කිරීමෙන් , විවෘත වන පිටුවේ තප්පර 5කට පසු දකුණු පස උඩ තිබේන 'Skip Ad' ක්ලික් කිරීමෙන්, ඔබට අවශ්‍ය පිටුවට යා හැක.


ඔයාගෙ facebook accaunt එකට Followers ල පටගාල ගෙන්නගමු.


ඔන්න ඉතින් කාලෙකට පස්සෙ මම අලුත් java script එකක් හැදුව. මේකෙන් ඔයාගෙ facebook accaunt එකට  Followers ල ගොඩක් ඉක්මනින් ගෙන්න ගන්න පුලුවන්. මේකත් කරන්න තියෙන්නෙ කලින් මම ඔයාට කියල දුන්න script වැඩ කරවන විදියටමයි. එහෙනම් වැඩිය කත නැතුව අපි වැඩේට බහිමු.


ඔයා ඉස්සෙල්ලම Google Chrome වලින් facebook log වෙන්න. (මේක වැඩ කරන්නෙ Google Chrome එකට විතරයි.)

ඊටපස්සෙ ඔයාගෙ timeline එකට යන්න.

ඊටපස්සෙ පහල  තියන බටන් එක click කරල කෝඩ් එක අරගන්න.. ඒකට ගිහින් Ctrl+A Press කරලා All Select කරලා Ctrl+C Press කරලා ඔක්කොම එක පාර Copy කරගන්න :)




ඔයා දැන් facebook log වෙලා ඉන්න ගමන් Keyboard එකෙ Ctrl+Shift+J Press කරලා Console Box එකට Ctrl+v Press කරලා Code එක Paste කරලා Enter Button එක Press කරන්න :)


එහෙනම් වැඩේ මෙතනින් ඉවරයි.එහෙනම් මම යනවා . /bye

මොකක් හරි ගැටලුවක් තියෙනවනම් Comment 1කක් දාලා යන්න. මෙ Script එක ගැන ඔයාලට හිතෙන අදහස් Comment එකක් විදිහට දාලා යන්න අමතක කරන්න එපා ඈ . සේරටම ජය වේවා...!! :)










මේ ගැන ඔයාලගෙ අදහස් මොනවද?

අපේ බ්ලොග් එකේ තියන ලිපි හොදයිනම් ඒවා කියවල බලල comment එකකුත් දාන්න.අපේ facebook page එකතත් like එකක් දාල යන්න.

1 comment:

 

Copyright @ 2015 Gadgematic Lanka. DMCA.com Protection Status