සැලකිය යුතුයි !!

යම් කිසි Download ලින්ක් එකක් ක්ලික් කිරීමෙන් , විවෘත වන පිටුවේ තප්පර 5කට පසු දකුණු පස උඩ තිබේන 'Skip Ad' ක්ලික් කිරීමෙන්, ඔබට අවශ්‍ය පිටුවට යා හැක.


ඔබට අවශ්‍ය ඕනෑම මෘදුකාංගයට Key සොයා ගන්න Universal KeyGen Generator 2014






මෘදුකාංගයක් ඩව්න්ලෝඩ් කරගත් පමණින්ම ඒ මගින් ඔබට අවශ්‍ය කාර්යය කර ගැනීමට හැකියාවක්‌ නෑ.එය ඔබේ පරිගණකයට ඇතුලත් කර ගැනීමේ පියවර කිහිපයක් තියෙනව.ඒ අනුගමනය කරන පියවර වලදී ඇත්ම විට විවිධ ගැටළු වලට මුහුණ දෙන්න ඔබට සිද්ද වෙනවා.ඒ අතරින් එකක් සදහා විසදුමක් තමයි මේ ලිපිය.යම් මෘදුකාංගයක් ඔබේ පරිගනකයට ඇතුලත් කිරීමේදී ඔබට ඒ සදහා අවශ්‍ය Keys (ඒ ඒ මෘදුකාංගයට අදාල පාස් වර්ඩ් ලෙසද හැදින්විය හැක) හොයා ගන්න සිද්ද වෙනවා.එවන් අවස්ථාවක බොහෝ දෙනෙක් කරන්නේ Google Search කරන එක.ඇතැම් අවස්ථාවල ඇතැම් මෘදුකාංග සඳහා ඉතා පහසුවෙන් Keys ලැබුනත් ඇතැම් ඒවා සඳහා සොයා ගැනීම බොහොම අසීරු කටයුත්තක්.ඇතැම් අසීරුවෙන් හොයා ගත්තත් ඒවාත් වැරදි එවයි.ඒ වගේම ඔබට අන්තර්ජාලය හා සම්බන්ද වෙන්නත් සිද්ද වෙනවා.එත් දැන් ඒ key හොයා ගැනීම ඉතා පහසුවෙන් සොයා ගැනීමේ හැකියාව  Universal KeyGen Generator 2014 මෘදුකාංගයට තියෙනවා.මේ මෘදුකාංගය පරිගනකයට ඇතුලත් කර ගනු ලබන්නක් නිසා අන්තර්ජාලය හා සම්බන්ද නොවීම ලෙහෙසියෙන් පහසුවෙන් ඉක්මනින් ඔබේ කාර්යය කර ගන්න පුළුවන්.

පහලින් බාගත කරගන්න.

මතක ඇතුවම මේ botton එක click කරල තප්පර පහකින් පසු දකුණු පස උඩ තිබෙන skip ad කියන botton එක click කරන්න. 

කොහොමද Universal Key-Gen Generator 2014 භාවිතා කරන්නේ?

1 පියවර :-



2 පියවර :-




3 පියවර :-


දැන් ඔබට අවශ්‍ය Key එකයි ඉහත රූපයේ දැක්වෙන්නේ.

එහෙනම්  මම ගිය. අයෙත් මේවගේ එකකින් හම්බෙමු.මොනව හරි comment දාලම යන්න.. /bye


මේ ගැන ඔයාලගෙ අදහස් මොනවද?

අපේ බ්ලොග් එකේ තියන ලිපි හොදයිනම් ඒවා කියවල බලල comment එකකුත් දාන්න.අපේ facebook page එකතත් like එකක් දාල යන්න.

0 comment:

Post a Comment

 

Copyright @ 2015 Gadgematic Lanka. DMCA.com Protection Status