සැලකිය යුතුයි !!

යම් කිසි Download ලින්ක් එකක් ක්ලික් කිරීමෙන් , විවෘත වන පිටුවේ තප්පර 5කට පසු දකුණු පස උඩ තිබේන 'Skip Ad' ක්ලික් කිරීමෙන්, ඔබට අවශ්‍ය පිටුවට යා හැක.


ඔයාගෙ බ්ලොග් එකත් වෙසක් සැරසිලි වලින් සරසමු. (Vesak blog wiget)



කොහොමද ඔයාලට.ඔන්න මම අද ඔයාලට අද තවත් බ්ලොග් වැඩ කෑල්ලක් අරන් ආව.ඔන්න වෙසක් පෝයත් ලඟ ලඟ එනවනෙ.මම අද ඔයාලට දෙන්නෙ ඔයාගෙ බ්ලොග් එකටත් වෙසක් සැරසිල්ලක් එකත් කරගන්නෙ කොහොමද කියල.හරි අපි බලමු කොහොමද මේක බ්ලොග් එකට දාන්නෙ කියල.


මුලින්ම ඔයා Layout > Add a gadget > JavaScript යන්න.දැන් පහත කේතය යොදා JavaScript එක Save කරන්න.


1.අටපට්ටම් වෙසක් කූඩුව.



 

2.බුදුන් වහන්සේ සහ සුදු නෙලුම්.





3.විවිධ බෞද්ධ කොඩි.








 











4.බුදු රුව හා පහන






මෙහිදී ඔබට බෞද්ධ කොඩි වල හා අනෙකුත් සැරසිලි වල විශාලත්වය වෙනස් කිරීමට අවශ්‍ය නම්  width හා height වලට ඔබ අගයන් කැමති අගයන් දෙන්න.

එහෙනම් වැඩේ මෙතනින් ඉවරයි.එහෙනම් හරිනේ .මම යනවා :D

තව මේක ගැන ඔයාලගෙ අදහස් එහෙම තියනවනම් අනිවාර්යෙන්ම කියන්න.. :))

මොකක් හරි ගැටලුවක් තියෙනවනම් Comment 1කක් දාලා යන්න.

ආ හෝව් හෝව් කියන්නත් බැරිවුනා හැමෝටම ප්‍රීති වෙසක් !


මේ ගැන ඔයාලගෙ අදහස් මොනවද?

අපේ බ්ලොග් එකේ තියන ලිපි හොදයිනම් ඒවා කියවල බලල comment එකකුත් දාන්න.අපේ facebook page එකතත් like එකක් දාල යන්න.

0 comment:

Post a Comment

 

Copyright @ 2015 Gadgematic Lanka. DMCA.com Protection Status