කොහොමද ඔයාලට.ඔන්න මම අද ඔයාලට අද තවත් බ්ලොග් වැඩ කෑල්ලක් අරන් ආව.ඔන්න වෙසක් පෝයත් ලඟ ලඟ එනවනෙ.මම අද ඔයාලට දෙන්නෙ ඔයාගෙ බ්ලොග් එකටත් වෙසක් සැරසිල්ලක් එකත් කරගන්නෙ කොහොමද කියල.හරි අපි බලමු කොහොමද මේක බ්ලොග් එකට දාන්නෙ කියල.
මුලින්ම ඔයා Layout > Add a gadget > JavaScript යන්න.දැන් පහත කේතය යොදා JavaScript එක Save කරන්න.
1.අටපට්ටම් වෙසක් කූඩුව.
2.බුදුන් වහන්සේ සහ සුදු නෙලුම්.
3.විවිධ බෞද්ධ කොඩි.
4.බුදු රුව හා පහන
මෙහිදී ඔබට බෞද්ධ කොඩි වල හා අනෙකුත් සැරසිලි වල විශාලත්වය වෙනස් කිරීමට අවශ්‍ය නම් width හා height වලට ඔබ අගයන් කැමති අගයන් දෙන්න.
එහෙනම් වැඩේ මෙතනින් ඉවරයි.එහෙනම් හරිනේ .මම යනවා :D
තව මේක ගැන ඔයාලගෙ අදහස් එහෙම තියනවනම් අනිවාර්යෙන්ම කියන්න.. :))
මොකක් හරි ගැටලුවක් තියෙනවනම් Comment 1කක් දාලා යන්න.
ආ හෝව් හෝව් කියන්නත් බැරිවුනා හැමෝටම ප්‍රීති වෙසක් !
මේ ගැන ඔයාලගෙ අදහස් මොනවද?
0 comment:
Post a Comment