සැලකිය යුතුයි !!

යම් කිසි Download ලින්ක් එකක් ක්ලික් කිරීමෙන් , විවෘත වන පිටුවේ තප්පර 5කට පසු දකුණු පස උඩ තිබේන 'Skip Ad' ක්ලික් කිරීමෙන්, ඔබට අවශ්‍ය පිටුවට යා හැක.


බ්ලොග් එකේ සියලුම ලිපි එකම තැනකට ගමු

අද ඔයාලට කියල දෙන්න යන්නේ බ්ලොග් ට්‍රික් එකක්. ඔයාලගේ බ්ලොග් එකට සයිට් මැප් එකක් දාන හැටි. මේ සයිට් මැප් එක Google Webmaster Tool වල බාවිතා කරන සයිට් මැප් එකනම් නෙමෙයි. මේකෙන් වෙන්නේ අපේ බ්ලොග් එකේ තියන සියලුම ලිපි එක පේජ් එකක පෙන්වන එක.
කරන්න තියෙන්නේ පොඩි දෙයයි. බලමු කොහොමද මේක හදා ගන්නේ කියල.
මුලින්ම Blogger Dashboard එකෙන් ඔයාගේ බ්ලොග් එක ක්ලික් කරන්න.

වම් පැත්තේ සයිඩ් බාර් එකෙන් “Pages” වලට යන්න


ඊට පස්සේ “ New Page > Blank Page ” ක්ලික් කරන්න.


Page එකට කැමති නමක් දෙන්න. ඊටපස්සේ “HTML” ටැබ් එකට යන්න.



දැන් මම පහලින් දාල තියන කෝඩ් එක කොපි කරගෙන content area එකට පේස්ට් කරන්න.



webgadgematiclanka.blogspot.com“ කියන කොටසට ඔයාගේ බ්ලොග් එකේ url එක දෙන්න. 

පේජ් එක සේව් කරලා බලන්න වැඩේ හරිද කියල :)
ගැටළුවක් තියනවනම් කමෙන්ට් එකකින් ඒ ගැන කියන්න.Gadgematic Lanka ෆේස්බූක් පේජ් එකට ලයික් එකක් දාන්නත් අමතක කරන්න එපා.
මේ ගැන ඔයාලගෙ අදහස් මොනවද?

අපේ බ්ලොග් එකේ තියන ලිපි හොදයිනම් ඒවා කියවල බලල comment එකකුත් දාන්න.අපේ facebook page එකතත් like එකක් දාල යන්න.

0 comment:

Post a Comment

 

Copyright @ 2015 Gadgematic Lanka. DMCA.com Protection Status