සැලකිය යුතුයි !!

යම් කිසි Download ලින්ක් එකක් ක්ලික් කිරීමෙන් , විවෘත වන පිටුවේ තප්පර 5කට පසු දකුණු පස උඩ තිබේන 'Skip Ad' ක්ලික් කිරීමෙන්, ඔබට අවශ්‍ය පිටුවට යා හැක.


Recent posts සහිත අපූරු sticky bar එකක් ඔබේ blog එකට එකතු කරගමු



ඉතින් අද මම අරන් ඇවිත් තියෙන්නේ තවත් එක බොහොම අපූරු Sticky Bar එකක්. ඔබේ blog එකේ recent posts, scroll වෙන විදියට තමයි මේ sticky bar එක නිර්මාණය කර තියෙන්නේ.


කොහොමද මෙය ඔබේ බ්ලොග් එකට එකතු කරගන්නේ?
මෙය ඔබේ බ්ලොග් එකට එකතු කරගන්න එක හරිම පහසුයි.

මුලින්ම ඔයා මේ  පහත තියන කෝඩ් එක සම්පූර්ණවම copy කරගන්න.




  • ඔබ ඉහත පියවරයන්ගෙන් පසුව Blogger –> Layout වෙත පැමිණ “Add a gadget” යන්න ක්ලික් කරන්න.

  •  HTML/Javascript යන්න තෝරා පහත දී ඇති cods ටික copy/past කර http://yourblogname.blogspot.com කියන තැනට ඔයාගෙ බ්ලොග් URL එක යොදන්න.

  •  nMaxPosts = 10 කියන තැනට ඔයාට මේ wiget එකට එන්න ඕන උපරිම post ගාන සදහන් කරන්න.දැන් save කරන්න.
  • වැඩේ කොහොමද මරු නේද? :)

දැන් ඔබ සාර්ථකව මෙම අපූරු  wiget  එක ඔබේ බ්ලොග් එකට එකතු කරගෙන හමාරයි. එහෙමනම් මේ සම්බන්දව ඔබට යම් ගැටළුවක් වේ නම් comment කරන්න.

මේ ගැන ඔයාලගෙ අදහස් මොනවද?

අපේ බ්ලොග් එකේ තියන ලිපි හොදයිනම් ඒවා කියවල බලල comment එකකුත් දාන්න.අපේ facebook page එකතත් like එකක් දාල යන්න.

1 comment:

 

Copyright @ 2015 Gadgematic Lanka. DMCA.com Protection Status