සැලකිය යුතුයි !!

යම් කිසි Download ලින්ක් එකක් ක්ලික් කිරීමෙන් , විවෘත වන පිටුවේ තප්පර 5කට පසු දකුණු පස උඩ තිබේන 'Skip Ad' ක්ලික් කිරීමෙන්, ඔබට අවශ්‍ය පිටුවට යා හැක.


Twitter කුරුල්ලා ඔයාගේ බ්ලොග් එකටත් දාගමු




අද Gadgematic Lanka වෙත ආව ඔබට දකින්න පුළුවන්  Twitter කුරුල්ල වටේම පියාබනව. ඉතින් එය මත ක්ලික් කරහම  twitter පිටුවට යන්න පුළුවන් වගේම  පොඩි විස්තරයකුත් එක්ක tweet කරන්න. ඉතින් අද මම ඔබට කියල දෙන්න යන්නේ ඔබේ බ්ලොග් එකටත් මෙවැනි පියාබන Twitter කුරුල්ලෙකු දමා ගන්නා ආකාරය පිලිබදවයි.

මගේ බ්ලොගියේ ඉන්න කුරුල්ලා ඔයාගේ බ්ලොග් එකට දාගන්න කැමතිනම් මේ පුංචි කෝඩ් එක ඔයාගේ බ්ලොග් එකට දාලා Save කරන්න.. කරන විදිය පහලින් කියලා දෙන්නම්.

මුලින්ම මේ කෝඩ් එක සම්පූර්ණම copy කරගන්න.



var twitterAccount = "Gadgematiclk" කියන තැනට ඔයාගේ Twitter User Name එක දාන්න.


1. මුලින්ම  Blogger Dashboard එකට ගිහින් > Template යන්න > 
ඊට පස්සේ  Edit Html ක්ලික් කරන්න.
2. දෙවෙනියට  ඔයාගේ බ්ලොග් එකේ ටෙම්ප්ලේට් එකේ  {Ctrl + F}  ගහලා  </body>  Tagඑක හොයා ගන්න  ඊට පස්සේ 
</body> Tagඑකට උඩින් මේ කෝඩ් එක  paste කරන්න.
3. අන්තිමට 
 Template  එක save කරන්න.


කොහොමද වැඩේ එල එල නේද?. එහෙනම් අපේ fb page එකට like එකකුත් දාලම යන්න. තවත් මෙවන් ලිපියකින් ලඟදිම හමුවෙමු.
මේ ගැන ඔයාලගෙ අදහස් මොනවද?

අපේ බ්ලොග් එකේ තියන ලිපි හොදයිනම් ඒවා කියවල බලල comment එකකුත් දාන්න.අපේ facebook page එකතත් like එකක් දාල යන්න.

0 comment:

Post a Comment

 

Copyright @ 2015 Gadgematic Lanka. DMCA.com Protection Status