අද Gadgematic Lanka වෙත ආව ඔබට දකින්න පුළුවන් Twitter කුරුල්ල වටේම පියාබනව. ඉතින් එය මත ක්ලික් කරහම twitter පිටුවට යන්න පුළුවන් වගේම පොඩි විස්තරයකුත් එක්ක tweet කරන්න. ඉතින් අද මම ඔබට කියල දෙන්න යන්නේ ඔබේ බ්ලොග් එකටත් මෙවැනි පියාබන Twitter කුරුල්ලෙකු දමා ගන්නා ආකාරය පිලිබදවයි.
මගේ බ්ලොගියේ ඉන්න කුරුල්ලා ඔයාගේ බ්ලොග් එකට දාගන්න කැමතිනම් මේ පුංචි කෝඩ් එක ඔයාගේ බ්ලොග් එකට දාලා Save කරන්න.. කරන විදිය පහලින් කියලා දෙන්නම්.
මුලින්ම මේ කෝඩ් එක සම්පූර්ණම copy කරගන්න.
var twitterAccount = "Gadgematiclk" කියන තැනට ඔයාගේ Twitter User Name එක දාන්න.
1. මුලින්ම Blogger Dashboard එකට ගිහින් > Template යන්න >
ඊට පස්සේ Edit Html ක්ලික් කරන්න.
2. දෙවෙනියට ඔයාගේ බ්ලොග් එකේ ටෙම්ප්ලේට් එකේ {Ctrl + F} ගහලා </body> Tagඑක හොයා ගන්න ඊට පස්සේ </body> Tagඑකට උඩින් මේ කෝඩ් එක paste කරන්න.
3. අන්තිමට Template එක save කරන්න.
කොහොමද වැඩේ එල එල නේද?. එහෙනම් අපේ fb page එකට like එකකුත් දාලම යන්න. තවත් මෙවන් ලිපියකින් ලඟදිම හමුවෙමු.
මේ ගැන ඔයාලගෙ අදහස් මොනවද?
0 comment:
Post a Comment