සැලකිය යුතුයි !!

යම් කිසි Download ලින්ක් එකක් ක්ලික් කිරීමෙන් , විවෘත වන පිටුවේ තප්පර 5කට පසු දකුණු පස උඩ තිබේන 'Skip Ad' ක්ලික් කිරීමෙන්, ඔබට අවශ්‍ය පිටුවට යා හැක.


blog එකේ ලිපි copy කිරීම වලක්වමු. (Disable select)




ඔන්න අදත් මම ආවේ අපේ බ්ලොග් කරන යාලුවන්ට ගොඩක් වටිනා කියන Trick එකක් අරන්...

දැන් කාලේ ගොඩක්ම ඉන්නේ බ්ලොග් හොරු.. මම හරිනේ..
අනුනගේ බ්ලොග් වල තියෙන ඒවා ගෙඩි පිටින් උස්සල තමන්ගේ වගේ දාගන්නවා..
මේවා දකිද්දි තමා **** මතක් වෙන්නේ. !!! 
ඇයි අපි දුක් විදගෙන දාන පොස්ට් අහන්නෙවත්  නැතුව උස්සද්දි දැනෙන කෙන්තිය දන්නේ අපේම බ්ලොග් කරන යාලුවෝ තමා...

ඉතින් අද මම දෙන්න යන්නේ මේකට විසදුමක්. මේකෙන් වෙන්නේ,
 බ්ලොග් එකේ තියෙන දෙවල් සිලෙක්ට් කර කොපි කරන හැටි වැලක්වීම ( Disable Select )

දැන් බලමු මේ දෙවිදියට අපේ බ්ලොග් එක ආරක්ෂා කරගන්න හැටි...

 Disable Select Option

මුලින්ම Blog Layout යන්න.. ඊට පස්සේ Add a Gadget යන්න. දැන් HTML/Java Script කියන එකට ගිහින් මම යටින් දෙන Button එකේ තියන code එක කොපි කරන් HTML/Java Script කියන එකේ paste කරල save කර ගන්න..


දැන් අලුතෙන් එකතු වුන ගැජට් එක ඔයාලට හරියන තැනකින් තියල සේවි කරන්න..  

බ්ලොග් හොරු බ්ලොග් එකේ TEXT සිලෙක්ටි කරල ඉවරයි දැන්...  :D

ඔන්න මම අද අපේ යාලුවන්ට කියල දුන්නේ තමන් දුක් විදගෙන ලියන බ්ලොග් එක බ්ලොග් හොරුන්ගෙන් ආරක්ෂා කරන හැටි...  මම අද කියල දුන්න එක ප්‍රයෝජනවත් උනානම් comment එකකුත් දාගෙනම යන්න.. :) /bye

මේ ගැන ඔයාලගෙ අදහස් මොනවද?

අපේ බ්ලොග් එකේ තියන ලිපි හොදයිනම් ඒවා කියවල බලල comment එකකුත් දාන්න.අපේ facebook page එකතත් like එකක් දාල යන්න.

2 comment:

  1. චාමර නැත්නම් ඔයාගෙ ටෙම්ප්ලේට් එකේ </head ටැග් එකට උඩින් මේක දාල save කරන්න.

    ReplyDelete

 

Copyright @ 2015 Gadgematic Lanka. DMCA.com Protection Status