සාමාන්‍යයෙන් ඔබ ඔබේ බ්ලොග් එකට යම් Widgets/Gadgets එකක් එකතු කල විට ඔබ දන්නවා එය ඔබේ බ්ලොග් එකේ Home Page එකට අමතරව හැම පිටුවකම දැකගන්නට පුළුවන් බව. නමුත් සමහර විට ඔබට හිතෙන්නට ඇති ඔබ එකතු කරගන්නා සමහරක් Widgets එක පිටුවක, එහෙම නැතිනම් home page එකේ පමණක් පෙනෙන්නට තිබුනානම් හොදයි කියලා. ඉතින් එය කරන්න පුළුවන් වැඩක්ද? හ්ම්ම්.. ඔවු බොහොම පහසුවෙන් එය කරන්න පුළුවන්.
ඉතින් අද මම මේ ලිපියෙන් කතාකරන්න යන්නේ Blog Widgets/Gadgets ඔබට අවශ්‍ය Page (Home/Post/Archive) එකක පමණක් දර්ශණය වීමට සලසන ආකාරය” පිලිබදවයි.
මුලින්ම ඔබේ Blogger Dashboard —> Layout වෙත ගොස් ඔබට මා ඉහත සදහන් කල ආකාරයට ඔබට අවශ්‍ය පිටුවේ පමණක් පෙන්වීමට අවශ්‍ය “HTML/JavaScript” gadget එකේ Title එකට ඔබ ඔබේ අනෙක් gadgets සදහා බාවිතා නොකරන ටිකක් වෙනස් විදියක නමක් දීලා save කරගන්න. මොකද ඉදිරි පියවරේදී එය ඔබට පහසු වෙන නිසා. (අපේ වැඩේ කරගත්තට පස්සේ ඔබට title එකක් අවශ්‍ය නැතිනම් එය ඉවත් කරගන්න පුළුවන්.)
පසුව Dashboard –> Template –> Edit HTML වෙත ගොස් “Expand Widget Templates” කියලා තියෙන check box එකට පොඩි ටික් මාර්ක එකක් දාන්න. ඊට පස්සේ ඔබට සිදු වෙනවා ඔය HTML code ගොඩෙන් ඔයාට අවශ්‍ය ඔයාගේ gadget එකට අදාළ code එක හොයාගන්න. දැන් ඉතින් කාලා වරෙන්කො. ඔන්න ඔතනදි තමයි අපි මූලික පියවරේදී ඔබේ gadget එකට ඔබේ අනෙක් gadget වලට බාවිතා නොකරන නමක් දාගෙන ආව එක වැදගත් වෙන්නේ. ඔබේ යතුරු පුවරුවේ Ctrl+F යතුරු ඔබලා එන search box එකේ ඔබේ Gadget එකේ ID එක (ඔබේ widget එකේ title එකට ඔබ ලබාදුන් නම) type කරලා search කරන්න.
ඉතින් මේ ආකාරයට කිසිම අපහසුවක් නැතිව ඔබට පුළුවන් ඔබේ gadget එක හොයා ගන්න.
ඉතින් මේ ආකාරයට කිසිම අපහසුවක් නැතිව ඔබට පුළුවන් ඔබේ gadget එක හොයා ගන්න.
උදාහරණයක් විදියට අපි හිතමු අපි widget එකේ title එකට දුන්නේ “Gadgematic” කියලා. ඉතින් මම මොකද කරන්නේ Edit HTML වලට ගොස් කලින් කියුවා වගේ “Expand Widget Templates” යන්නට tick mark එකක් දාගෙන යතුරු පුවරුවේ Ctrl+F ඔබලා Sponsors කියල ටයිප් කරලා search කරනවා. ඉතින් ඒ විදියට මට බොහොම පහසුවෙන් “Sponsors” කියන widget එකේ කේතයන් හොයාගන්න පුළුවන්. පහත මම දක්වා තිබෙන්නේ මම මම search කර සොයා ගත් Gadgematic widget එකේ කේතයන් ටික.
<b:widget id='HTML2' locked='false' title='Gadgematic' type='HTML'> |
<b:includable id='main'> |

<b:if cond='data:title != ""'> |

<data:title/>

</b:if> |

<data:content/> |

<b:include name='quickedit'/> |
</b:includable> |
</b:widget> |
ඉතින් එය තමයි Page Elements Tab එක බාවිතා කරලා මම එකතුකරගෙන තියෙන “Gadgematic” widget එකට අදාළ template එකේ තියෙන codes ටික. ඉතින් මෙය මට අවශ්‍ය Page (Home/Post/Archive) එකේ පමණක් දර්ශණය වීමට සැලසීමට අපට සිදු වෙනවා අමතර පොඩි code එකක් එකතු කරගන්න. ඉතින් ඒ එකතු කරගන්නා අමතර code එක Home/Post/Archive යන පිටු සදහා එකිනෙකට වෙනස් වෙනවා. අපි එකතු කරගන්නා අමතර code එක නිල් පැහැයෙන් දක්වා තිබෙනවා. පහත උදාහරණයන් හොදින් බලන්න.(මෙයට අවශ්‍ය කේතය පහත box එකෙන් copy කරගන්න.)
Home Page එකේ පමණක් ඔබේ widget එක දිස්වීමට.
<b:widget id=’HTML2′ locked=’false’ title=’Gadgematic’ type=’HTML’>
<b:includable id=’main’>
<b:if cond=’data:blog.url == data:blog.homepageUrl’>
<!– only display title if it’s non-empty –>
<b:if cond=’data:title != ""’>

<data:title/>

</b:if>

<data:content/>

<!– only display title if it’s non-empty –>
<b:if cond=’data:title != ""’>

<data:title/>

</b:if>

<data:content/>

<b:include name=’quickedit’/>
</b:if>
</b:includable>
</b:widget>
</b:if>
</b:includable>
</b:widget>
කේතය
Post Pages වල පමණක් ඔබේ widget එක දිස්වීමට.
Post Pages වල පමණක් ඔබේ widget එක දිස්වීමට.
<b:widget id=’HTML2′ locked=’false’ title=’Gadgematic’ type=’HTML’>
<b:includable id=’main’>
<b:if cond=’data:blog.pageType == “item”‘>
<!– only display title if it’s non-empty –>
<b:if cond=’data:title != ""’>

<data:title/>

</b:if>

<data:content/>

<b:if cond=’data:blog.pageType == “item”‘>
<!– only display title if it’s non-empty –>
<b:if cond=’data:title != ""’>

<data:title/>

</b:if>

<data:content/>

<b:include name=’quickedit’/>
</b:if>
</b:includable>
</b:widget>
කේතය
</b:if>
</b:includable>
</b:widget>
කේතය
විශේෂිත පිටුවක පමණක් ඔබේ widget එක දිස්වීමට.
<b:widget id=’HTML2′ locked=’false’ title=’Gadgematic’ type=’HTML’>
<b:includable id=’main’>
<b:if cond=’data:blog.url == “URL of the page”‘>
<!– only display title if it’s non-empty –>
<b:if cond=’data:title != ""’>

<data:title/>

</b:if>

<data:content/>

<b:if cond=’data:blog.url == “URL of the page”‘>
<!– only display title if it’s non-empty –>
<b:if cond=’data:title != ""’>

<data:title/>

</b:if>

<data:content/>

<b:include name=’quickedit’/>
</b:if>
</b:includable>
</b:widget>
කේතය
</b:if>
</b:includable>
</b:widget>
කේතය
විශේෂිත පිටුවකින් ඔබේ widget එක සැගවීමට.
<b:widget id=’HTML2′ locked=’false’ title=’Gadgematic’ type=’HTML’>
<b:includable id=’main’>
<b:if cond=’data:blog.url != “URL of the page”‘>
<!– only display title if it’s non-empty –>
<b:if cond=’data:title != ""’>

<data:title/>

</b:if>

<data:content/>

<b:if cond=’data:blog.url != “URL of the page”‘>
<!– only display title if it’s non-empty –>
<b:if cond=’data:title != ""’>

<data:title/>

</b:if>

<data:content/>

<b:include name=’quickedit’/>
</b:if>
</b:includable>
</b:widget>
කේතය
</b:if>
</b:includable>
</b:widget>
කේතය
Archive Pages වල පමණක් ඔබේ widget එක දිස්වීමට.
<b:widget id=’HTML2′ locked=’false’ title=’Sponsors’ type=’HTML’>
<b:includable id=’main’>
<b:if cond=’data:blog.pageType == “archive”‘>
<!– only display title if it’s non-empty –>
<b:if cond=’data:title != ""’>

<data:title/>

</b:if>

<data:content/>

<b:includable id=’main’>
<b:if cond=’data:blog.pageType == “archive”‘>
<!– only display title if it’s non-empty –>
<b:if cond=’data:title != ""’>

<data:title/>

</b:if>

<data:content/>

<b:include name=’quickedit’/>
</b:if>
</b:includable>
</b:widget>
කේතය
ඉහත දී ඇති උදාහරණයන්ට අනුව ඔබ ඔබේ widget එක දිස්විය යුතු Page එක සකසා ගත් පසු Save Template button එක ක්ලීක් කොට ඔබේ බ්ලොග් එක වෙත ගොස් බලන්න. වැඩේ ගොඩ නේද? :))
</b:if>
</b:includable>
</b:widget>
කේතය
ඉහත දී ඇති උදාහරණයන්ට අනුව ඔබ ඔබේ widget එක දිස්විය යුතු Page එක සකසා ගත් පසු Save Template button එක ක්ලීක් කොට ඔබේ බ්ලොග් එක වෙත ගොස් බලන්න. වැඩේ ගොඩ නේද? :))
මේ ගැන ඔයාලගෙ අදහස් මොනවද?
0 comment:
Post a Comment