
දැන් fb එකේ බොරු Profile වැහි වැහැලානේ . නේද? සමහරු
තැනගේ කියාගෙන අනුන්ගේ ෆොටෝ දාගෙන පාර සක්වල ගහනවා මේ ඉන්නේ මම කියල. එහම ඉතින් කියන කියන විදියට විස්වාස කරන්න අපි මෝඩයෝ නෙමේ . නේද? ඔන්න මම අද කියන්න යන්නේ බොරු Profile හොයා ගන්න ලේසි විදියක් ගැන. මිට කලින් පොඩි Software එකක් නම් අවා තමා . ඊට වැඩ මේ විදිය ගොඩක් ලේසි. කරලම බලන්නකෝ. මම මේ කියන විදියට කරන්න .
මුලින්ම හැමෝම දන්න මේ Site එකට යන්නකෝ.
දැන් මම මේ කියන විදිය කරන්න
දැන් පහල Image එකේ වගේ පෙන්වී. (පහල තියන පිංතූර අපහැදිලිනම් එක උඩ click කරල බලන්න.)

දැන් මම මේ Image වල දාල තියන විදියට කරන්න ,
මම මේ රතු පාටින් කොටු කැරල් තියන එක Click කරන්න .

දැන් මම මේ රතු පාටින් කොටු කරලා තියන්නේ ඔයාලා Fake කියල හිතන තැන තියන photo තියන Link එක මෙතෙන්ට දෙන්න . නැතිනම් ෆොටෝ එකක් Upload කරන්න , එකට පහල Imageඑක බලන්න .

හරි ඔයාලා ගව Fake කියල හිතන කෙනාගේ ෆොටෝ එකක්
තියනවනම් එක මම පහළ Image එකේ රතු පාටින් කොටු කරලා තියන Choose File කියන තැනින් Upload කරන්න .
හරි දැන් පහල වගේ Uploadවේවි. ටික වෙලාවක් ඉවසන්න ,

හරි දැන් මේ පහල Imageඑකේ වගේ එ ෆොටෝ එක තියන හැම තැනකම හොයා ගන්න පුළුවන් .

දැන් ඔන්න වැඩේ මට්ටු. දැන් Fakeඒවත් හොයා ගන්න විදියක් මම ඔයාට කියා දුන්න,

ඔච්චර තමා වැඩේ. ලේසි නේද? වැඩි විස්තර නැ. මම හිත්නව් මේක ඔයාට ගොඩක් වැදගත් උනා කියල. මේක ගැන ඔයාලගේ අදහස් මට කියාල යන්න .
එහනම් මම ගිය, මොකක් හරි ප්‍රශ්නයක් තියනවනම් Comment කරන්න . අයෙත් මේ වගේ පොස්ට් එකකින් හම්බෙමු. ජය වේවා..!
මේවගේ වැදගත් දෙයක් දීලත් ඇයි නිකම්ම යන්නේ. මතක ඇතිව මගේ Page එකට Like කරන්න . /bye
මේ ගැන ඔයාලගෙ අදහස් මොනවද?
mama nam hithanne na oka echcharatama saarthaka kramayak kiyala..
ReplyDeleteThis comment has been removed by the author.
Deleteow meken karanne apata fake kiyala saka hithana accaunt eke thiyana photo ekak search karala ewage thawath accaunt thiyanawada kiyala balana eka witharai.
ReplyDelete