සැලකිය යුතුයි !!

යම් කිසි Download ලින්ක් එකක් ක්ලික් කිරීමෙන් , විවෘත වන පිටුවේ තප්පර 5කට පසු දකුණු පස උඩ තිබේන 'Skip Ad' ක්ලික් කිරීමෙන්, ඔබට අවශ්‍ය පිටුවට යා හැක.


ඔයාගෙ බ්ලොග් එකට facebook running truck එකක් දාගමු.


ඔන්න ඉතින යාලුවනේ මම අද ඔයාලට මරු blog wiget එකක් ගෙනාවා. මේකෙන් ඔයාලගෙ බ්ලොග් එක යටින්  facebook එකේ truck එකක් යටින් යනවා. ඒක click කලාම ඔයාලගෙ facebook page එකට යන විදියට තමා මම මේක හදල තියෙන්නෙ. ඔයාලත් මේ wiget එක දාගෙන ඔයාලගෙ බ්ලොග් එක ලස්සන කරගන්න හොදේ........ :)

01) මුලින්ම මේ තියන codes ටික copy කරගන්න.



02) ඔයාගේ බ්ලොග් එකේ dashboard  >layout එකේ add a gadget වලින් HTML/JavaScript කියන එක තෝරලා copy කරගත් code paste කරන්න.

03) ඊටපස්සෙ මේ code එකේ පහල තියනව වගේ ලින්ක් එකක් තියනවා.
https://www.facebook.com/GadgematicLanka

එතනට ඔයාගෙ fb page එකේ ලින්ක් එක යොදා save කරන්න.

(මෙහි height="43" width="69 කියන තැන් වලට ඔබට කැමති අගයක් ලබාදී මෙම truck එකේ ප්‍රමාණය අඩු වැඩිකරගත හැක.)

මේක කොහොමද කියල මට එකක් දාන්න හොදේ :) මෙච්චර වටිනා වැඩ කෑලි දීලත් නිකම්ම යන්නෙ නැතුව අපිට සවියක් වෙන්න අපේ facebook page එකට like එකක් දාලම යන්න. / bye

මේ ගැන ඔයාලගෙ අදහස් මොනවද?

අපේ බ්ලොග් එකේ තියන ලිපි හොදයිනම් ඒවා කියවල බලල comment එකකුත් දාන්න.අපේ facebook page එකතත් like එකක් දාල යන්න.

0 comment:

Post a Comment

 

Copyright @ 2015 Gadgematic Lanka. DMCA.com Protection Status