සැලකිය යුතුයි !!

යම් කිසි Download ලින්ක් එකක් ක්ලික් කිරීමෙන් , විවෘත වන පිටුවේ තප්පර 5කට පසු දකුණු පස උඩ තිබේන 'Skip Ad' ක්ලික් කිරීමෙන්, ඔබට අවශ්‍ය පිටුවට යා හැක.


ඔයාල ආසකරන Snake game එක ඔන්න දැන් Computer එකෙන් Play කරමු


මෙන්න යාලුවනේ සුමුදු අද ඔයාලට මරුම මරු ගේම් එකක් ගෙනාවා. :) ඔයාල ඉතින් පොඩි කාලෙ ඕනතරම් phone games ගහල තියනවනේ. ඒව අතරින් වැදගත්ම ගේම් එක තමා Snake game එක. ඔන්න දැන් ඒකෙ PC game එක අවිල්ල. ඔයාලත් මේක Download කරලම බලන්නකෝ.


අදහසක් දාල යන්ටත් අමතක කරන්ට එපා... 

මේ ගැන ඔයාලගෙ අදහස් මොනවද?

අපේ බ්ලොග් එකේ තියන ලිපි හොදයිනම් ඒවා කියවල බලල comment එකකුත් දාන්න.අපේ facebook page එකතත් like එකක් දාල යන්න.

0 comment:

Post a Comment

 

Copyright @ 2015 Gadgematic Lanka. DMCA.com Protection Status