ඔන්න යාලුවනේ මං ලස්සන blog widget එකක් ගෙනාව. මේකෙන් වෙන්නෙ ඔයාගෙ බ්ලොග් එකේදි mouse pointer එකෙන් බුබුලු යන එක. කොහොමද එතකොට ලස්සනයි නේද? එහෙනම් වැඩිය කතා නැතුව වැඩේට බහිමු. :))
එහෙනම් කරන්නෙ මේමයි ඈ....
01) dashboard > Layout > Add Gadget > HTML/JavaScript වලට යන්නකෝ පිළිවෙලට ඊටපස්සෙ....
02) එතන HTML/JavaScript වලට මේ පහළින් තියෙන කෝඩ් එක මුළුමනින්ම copy කරගෙන ඉවර වෙලා.....paste කරගෙන ඊටපස්සෙ code එක save කරගන්නකෝ

කොහොමද වැඩේ ලස්සනයි නේද?:) ගැටලුවක්නම් comment එකක් දාන්නකෝ....
මේ ගැන ඔයාලගෙ අදහස් මොනවද?
0 comment:
Post a Comment