සැලකිය යුතුයි !!

යම් කිසි Download ලින්ක් එකක් ක්ලික් කිරීමෙන් , විවෘත වන පිටුවේ තප්පර 5කට පසු දකුණු පස උඩ තිබේන 'Skip Ad' ක්ලික් කිරීමෙන්, ඔබට අවශ්‍ය පිටුවට යා හැක.


ඕනෙම කෙනෙක්ගේ ID කාඩ් එක චෙක් කරන්න සොෆ්ට්වෙයා එකක්.


ඔන්න ඉතින් යාලුවනේ මම අදත් ඔයාලට අලුත් දෙයක් ගෙනාව :).ඔයාලගෙ තියන ජාතික හැදුනුම්පතේ අංක නවයක් තියනවනේ. ඕකෙන් ඔයාලගෙ ඉපදුණ අවුරුද්ද ,මාසය ,දිනය ,ස්ත්‍රී පුරුෂ බාවය ආදිය සෙවිය හැකියි.ඒක සෙවිය හැකි සරල මෘදුකාංගයක් තමා මේ. මේක හදල තියෙන්නෙ පසන් රජිත වීරසේකර කියන කෙනා. මේ ගැන ඉතින් දන්න කට්ටියත් ඇති. නොදන්න අයත් ඉන්න හින්ද මම හිතුව මේ ගැන ලියන්න ඕනෙ කියල. ඔයාලත් ඉතින් මේක Download කරලම බලන්නකෝ.


(  831 kb ඉතා පුංචි සොෆ්ට්වෙයා එකකි )

ඕනෙම කටයුත්තකට ID  එක බලලා විශ්වාසය ඇති කර ගන්න අයට මේ මෘදුකාංගය කියලා වැඩක් නෑ.
ඉතාමත් ප්‍රයෝජනවත් !
ඕනෙම ලාංකීය ජාතික හැදුනුම්පතක් චෙක් කරගන්න මේ සොෆ්ට්වෙයා එකෙන් පුලුවන්.
එහෙනම් වඩේ මෙතනින් ඉවරයි මම ගියා. /bye

මේ ගැන ඔයාලගෙ අදහස් මොනවද?

අපේ බ්ලොග් එකේ තියන ලිපි හොදයිනම් ඒවා කියවල බලල comment එකකුත් දාන්න.අපේ facebook page එකතත් like එකක් දාල යන්න.

4 comment:

  1. විස්තරයට ස්තුතියි෴

    ReplyDelete
    Replies
    1. -------------ස්තුතියි---------

      Delete
  2. payaganak lod wenawa ban enne ne me magula

    ReplyDelete
    Replies
    1. load වෙලා ඉවර උනාම දකුණු පස උඩ තිබේන 'Skip Ad' click කරන්න

      Delete

 

Copyright @ 2015 Gadgematic Lanka. DMCA.com Protection Status