සැලකිය යුතුයි !!

යම් කිසි Download ලින්ක් එකක් ක්ලික් කිරීමෙන් , විවෘත වන පිටුවේ තප්පර 5කට පසු දකුණු පස උඩ තිබේන 'Skip Ad' ක්ලික් කිරීමෙන්, ඔබට අවශ්‍ය පිටුවට යා හැක.


ඔබගේ බ්ලොග් එකට Next & Previous Numbered wiget එකක් දාගමු.


ඔයාල දන්නව ඇති සමහර බ්ලොග් Template වලට Next & Previous Numbered Pagination එකක් එනව. ඒත් සමහර බ්ලොග් Template වලට මේක එන්නෙ නැහැ. ඒක නිසා මම හිතුව ඔයාලට මේ වැඩේ කියල දෙන්න ඕනෙ කියල. :) ඔයාල මේ wiget එක දාගන්න ඕනෙ මේක ඔයාලගෙ Template එකේ නැත්නම් විතරයි.

පිටු ගොඩාක් තියන blog වලටනම් මේක ගොඩක් වැදගත්වෙයි.

මුලින්ම කැමති පාටක් තොරගන්නකෝ.


දැන් Layout>>> Add a Gadget >>> HTML/Java Script ගිහින් පල්ලෙහා දාලා තියන code එක copy කරලා Gadget එකක් විදිහට දා ගන්න.



ඊට පස්සේ කැමති පාටට අදාළ පල්ලෙහා තියන code එක copy කරගන්න.ඊට පස්සේ
Blogger>>> Template >>> Edit HTML යන්න.

ඊට පස්සේ,
]]></b:skin> 

කියන code එක හොයාගෙන ඒකට උඩින් කැමති පාටට අදාළ code එක paste කරගන්න.Ctrl+F ඔබලා search box එකක් අරගන්න.ඒකෙන තියන තැන හොයා ගන්න. ඔබට අවශ්‍ය වර්ණයට අදාල කේත පහල තිබේ. රතු පාට



නිල් පාට


කොළ පාට


කළු පාට


මෙතනින් වඩේ ඉවරයි. ඔයාලට මොනව හරි ප්‍රශ්නයක් තියනවනම් comment එකක් දාල මගෙ page එකටත් like එකක් දාලම යන්න .එහෙනම් මම ගියා. තවත් මෙවන් ලිපියකින් ලගදිම හමුවෙමු.:)

මේ ගැන ඔයාලගෙ අදහස් මොනවද?

අපේ බ්ලොග් එකේ තියන ලිපි හොදයිනම් ඒවා කියවල බලල comment එකකුත් දාන්න.අපේ facebook page එකතත් like එකක් දාල යන්න.

0 comment:

Post a Comment

 

Copyright @ 2015 Gadgematic Lanka. DMCA.com Protection Status