සැලකිය යුතුයි !!

යම් කිසි Download ලින්ක් එකක් ක්ලික් කිරීමෙන් , විවෘත වන පිටුවේ තප්පර 5කට පසු දකුණු පස උඩ තිබේන 'Skip Ad' ක්ලික් කිරීමෙන්, ඔබට අවශ්‍ය පිටුවට යා හැක.


ඕමි සිංහලෙන් ගහමුද? Oombi sinhala game



ඔයාල ඉතින් ඕන තරම් Games Play කරනවනේ. ඔයාලගෙ වින්ඩොස් එකට එන ගෙම් එකක් තමා ඕමි කියන්නෙ. ඒත් ඒක ඉංග්‍රීසියෙන්නෙ තියෙන්නෙ. ඔන්න ඉතින් අපේ කොල්ලෙක් මේක සිංහලෙන්  හදල.හදපු කෙනා නම් එල කොල්ලෙක් වෙන්න ඕනි.:D මේක අවෙ ගොඩක් කාලෙකට කලින්.ඔයාලත් ඉතින් මේක Download කරල Play කරලම බලන්නකෝ.

 

(  239 kb ඉතා පුංචි game එකකි )

ඔන්න මේක පේන විදිය. 


  මොකද කියන්නේ ඔට්ටුවට ගහමුද? :D
මේ ගැන ඔයාලගෙ අදහස් මොනවද?

අපේ බ්ලොග් එකේ තියන ලිපි හොදයිනම් ඒවා කියවල බලල comment එකකුත් දාන්න.අපේ facebook page එකතත් like එකක් දාල යන්න.

0 comment:

Post a Comment

 

Copyright @ 2015 Gadgematic Lanka. DMCA.com Protection Status