සැලකිය යුතුයි !!

යම් කිසි Download ලින්ක් එකක් ක්ලික් කිරීමෙන් , විවෘත වන පිටුවේ තප්පර 5කට පසු දකුණු පස උඩ තිබේන 'Skip Ad' ක්ලික් කිරීමෙන්, ඔබට අවශ්‍ය පිටුවට යා හැක.


ඔයාලගෙ බ්ලොග් එකට දුවන මුවන් සහිත නත්තල් කරත්තය දාගමුද?



ඔන්න යාලුවනේ මම ඔයාලට අද අරන් අවේ තවත් ලස්සනම ලස්සන Christmas blog widget එකක් ගැන. ඔයාල ඉතින් නත්තල් සීය ගැන දන්නවනේ. මේක Santa claus bike cart widget එකක්. මෙක දැම්මහම ඔයාගෙ බ්ලොග් එකේ නත්තල් සීය කරත්තය පදිනවා. කොහොමද නියමයි නේද?
මේක ඕනෙනම් බ්ලොග් එකෙ උඩින් හරි පහලින් හරි යන විදියට හදන්න පුලුවන්. මේක පේන විදිය මම පල්ලෙහ දාල තියනවා. (මමනම් මේක දාල තියෙන්නෙ කරත්තය බ්ලොග් එකේ පහලින් යන විදියට)
එහෙනම් අපි වැඩි කතා නැතුව මේක ඔයාලගෙ බ්ලොග් එකට දාගමු.


මුලින්ම ඔයාලගෙ බ්ලොග් එකෙ blogger dashboard>Layout ගිහින් අලුත් "HTML/Javascript" gadget එකක් අරන් පහළ code එකක් ඒකෙ past කරන්න.

නත්ත්ල් සීය ඔයාගෙ බ්ලොග් එකේ යටින් යන විදියට දාගන්න ඕනෙ නම් පල්ලෙහ තියන code එක දාගන්න.




නත්ත්ල් සීය ඔයාගෙ බ්ලොග් එකේ උඩින් යන විදියට දාගන්න ඕනෙ නම් පල්ලෙහ තියන code එක දාගන්න.




දැන් save කරගන්න. කොහොමද ලස්සනට තියනව නේද?එහෙනම් මම යනවා. හැමෝටම සුබම සුබ නත්තලක් වෙවා !!!

මේ ගැන ඔයාලගෙ අදහස් මොනවද?

අපේ බ්ලොග් එකේ තියන ලිපි හොදයිනම් ඒවා කියවල බලල comment එකකුත් දාන්න.අපේ facebook page එකතත් like එකක් දාල යන්න.

2 comment:

  1. nie machan mm add kala mage blog ekata http://ginilihiniya.blogspot.com/

    ReplyDelete
  2. බොහොම ස්තූතියි තාරක. දිගටම Gadgematic Lanka සමග රැදී සිටින්න.

    ReplyDelete

 

Copyright @ 2015 Gadgematic Lanka. DMCA.com Protection Status