අද අරන් අවේ ඔයාලව දවසකටවත් හැකර් කෙනෙක් කරන ක්රමයක් හොයාගෙන.. Hacker කෙනෙක් කිවුව ගමන් ඔයාලට මතක් වෙන්නේ facebook නේද! එත් අද කියන්න යන්නේ ඉට වඩා පොඩි ආතල් එකක් ගන්න පුළුවන් දෙයක් ගැන
මම කියන්න යන්නේ පොඩි වෙබ් කට්ටක් ගැන. එත් මේකෙන් ගන්න පුළුවන් ආශ්වාදයනම් මරේ මරු..
ඔන්න එහෙනම් මෙතනින් කෙලින්ම වෙබ් අඩවියට ගොඩ වෙන්න. ඊට පස්සේ keyboard එකෙන් මොනවා හරි type කරල බලන්න. ඔයත් දැන් හැකර් කෙනෙක්.
මතක් කරලා Comment එකක් දාලාම යන්න
මේ ගැන ඔයාලගෙ අදහස් මොනවද?
අපේ බ්ලොග් එකේ තියන ලිපි හොදයිනම් ඒවා කියවල බලල comment එකකුත් දාන්න.අපේ facebook page එකතත් like එකක් දාල යන්න.
Hey Thanks for sharing this blog its very helpful to implement in our work
ReplyDeleteRegards
Cryptocurrency Fraud Recovery