සැලකිය යුතුයි !!

යම් කිසි Download ලින්ක් එකක් ක්ලික් කිරීමෙන් , විවෘත වන පිටුවේ තප්පර 5කට පසු දකුණු පස උඩ තිබේන 'Skip Ad' ක්ලික් කිරීමෙන්, ඔබට අවශ්‍ය පිටුවට යා හැක.


ලංකාවේ අපිට තියෙන අපේම facebook එකට ඔබත් එන්න...



මොක්කද මේ SocialLanka.com  කියන්නේ,



 SocialLanka.com  කියන්නේ   ලාංකිකයන්  එකතුවක් කිවොත්  නිවැරදියි [ තාම ටික  දෙනයි ඉන්නේ හොදේ 3000ක් විතර ]
හරි අපි බලමු ඔයාට මොනවද මෙකෙදි කරන්න පුළුවන් කියලා

01. කිසි කරදරයක් නැතුව FB එකේ වගේ CHAT කරන්න පුළුවන්.[ ඔයා add කර ගන්න යලුවොත් එක්ක]

02. ඔයාට ප්‍රශ්න තියෙනවානම් අහන්න පුළුවන් online ඉන්න කට්ටිය වැඩි නිසා ක්ෂනිකව පිළිතුරු ලැබෙන අවස්ථාව වැඩියි.

03. ඔයාට blog එකක් web / RSS feed න ඔනි එකක් SL එකේ සින්ඩියට ඇඩ් කරන්න පුළුවන්. ( මේ අවස්ථාව සිමිත කාලයකට තමා නොමිලේ දෙන්නෙ දැන්  සින්ඩියට ඇඩ් කරොත්  Life time තියාගන්න පුළුවන් )

04. ලංකාවේ TV චැනල් වගේම පිටරට ප්‍රධාන පෙළේ +TV ැනල් බලන්නත් චාන්ස් එක හම්බවෙනවා.

05. ඔය OFFICE වල වැඩ කරන් අයටනම් මේක හොද ආරංචියක් ඔයාලා දන්නවානේ ගොඩක් අධ්‍යාපන ආයතන වලයි office වලයි YOUTUBE බොලොක් කරලා තියෙන්න කියලා දැන් ඉතින් බ්ලොක් කරලා තිබ්බාට          වැඩක් නෑ මොකද SL එකෙන් වෙනම YOUTUBE option එකක් තියෙනවා ඔයාලට කැමති විඩියෝ එක searchරලා බලන්න පුළුවන් ඒ විතරක් නෙවෙයි විඩියෝ එක download කර ගැනිමේ පහසු කමත්  සපයලා තියෙන්නේ..

06. ඔයාට TOP MEMBER වෙලා කැමතිනම් රි ලෝඩ් එකත් දිනා ගන්න ඔනි ( මෙකට බලපන්නේ ACTIVITY POINT කියන එක ඔයා SL එකේ හැසිරිම අනුව තමා ඔයාට AP ලැබෙන්නේ  AP  ලැබෙන හැටි  sociallanka.com  එකේ පැහැදිලිව සදහන් කරලා තියෙනවා හොදේ..

07.තව ඔයාට කැමතින්ම FB එකේ වගෙ SL එකේ page s හදන්න පුලුවන්
08. තව සින්ඩියට ඇතුලත් කරලා තියෙන blog website ඔයාලට බලන්න පසසුකම තියෙනවා.

මෙතනින් යන්න Sociallanka.com එකට.. ගිහිල්ලා ෆේස්බුක් වගේම sign up වෙලා account එකක් හදාගන්න profile picture එකක් එහෙම දාලා membersලව add friend කරගන්න.. 

අහ් කියන්න අමතක උනා මාත් ඉන්නවා social lanka (SL) එකේ මාවත් friend කෙනෙක් කරගන්න මෙතනින්.

      ඔයා ලාංකික දැ අගය කරනවා නම් මෙක  share පාරකුත් දාගෙනම යන්න.. ඔබේ අදහස් comment කරන්න..

මේ ගැන ඔයාලගෙ අදහස් මොනවද?

අපේ බ්ලොග් එකේ තියන ලිපි හොදයිනම් ඒවා කියවල බලල comment එකකුත් දාන්න.අපේ facebook page එකතත් like එකක් දාල යන්න.

0 comment:

Post a Comment

 

Copyright @ 2015 Gadgematic Lanka. DMCA.com Protection Status