සැලකිය යුතුයි !!

යම් කිසි Download ලින්ක් එකක් ක්ලික් කිරීමෙන් , විවෘත වන පිටුවේ තප්පර 5කට පසු දකුණු පස උඩ තිබේන 'Skip Ad' ක්ලික් කිරීමෙන්, ඔබට අවශ්‍ය පිටුවට යා හැක.


Temple Run 2 game එක hack කරමු! 100% වැඩ..


අපි ඔයාලට ලෝකයේ තියෙන හැම trick එකක්ම වාගේ දැනට දීලා තියෙනවා. දැන් දෙන්න දේවල් හොයාගන්නත් නෑ. ඉතින් fb page එකෙන් මගෙන් එක්කෙනෙක් ඇහුව අපි හැමෝගෙම android phones වල තියෙන Temple run 2 game එක hack කරන්න ක්‍රමයක් නැද්ද කියල. ඔන්න ඉතින් හොයල හොයලා මට හම්බ් වුණා මොකක්ද ක්‍රමේ කියල. ඉතින් ඒකත් මට ඔයාලට දෙන්න හිතුනා. මොකද මං දැනගන්න කිසිම දෙයක් මං ළඟ තියාගන්නේ නෑ. ඔයාලට කියල දෙනවානේ. 

මේ අද කියල දෙන trick එක කරල බලන්න. 100% ක් වැඩ. 

පහල බලන්නකෝ. මේකට Root ඕන වෙන්නේ නැහැ ඈ...







Download කරගත්ත file එක File manager එකේ /sdcard/Android/data/com.imangi.templerun2/files/ මෙන්න මෙතනට දාගන්න ඕනේ.මුලින්ම උඩ කියල තියන තැනට යන්න ගිහින් එතැන තියන gamedata කියන File එක delete කරන්න.ඉට පස්සේ මම දුන්න file එක උඩ තියන තැනට Copy කරලා Paste කරන්න.මෙතනදී බලන්න ඔය Temple Run Install කරලා තියෙන්නේ SD Card එකටද නැත්නම් Phone මෙමරි එකට කියන එක.phone මෙමරි නම්  /sdcard වෙනුට මෙතනට එන්නේ phone එකේ memmory එක /Android/data/com.imangi.templerun2/files/

හරි වැඩේ කරලා ඉවර වෙලා Run කරලා බලන්නකෝ. අනිත් යාළුවන්ටත් share කරන්න..
මේ ගැන ඔයාලගෙ අදහස් මොනවද?

අපේ බ්ලොග් එකේ තියන ලිපි හොදයිනම් ඒවා කියවල බලල comment එකකුත් දාන්න.අපේ facebook page එකතත් like එකක් දාල යන්න.

0 comment:

Post a Comment

 

Copyright @ 2015 Gadgematic Lanka. DMCA.com Protection Status