සැලකිය යුතුයි !!

යම් කිසි Download ලින්ක් එකක් ක්ලික් කිරීමෙන් , විවෘත වන පිටුවේ තප්පර 5කට පසු දකුණු පස උඩ තිබේන 'Skip Ad' ක්ලික් කිරීමෙන්, ඔබට අවශ්‍ය පිටුවට යා හැක.


Gadgematic Lanka පළමු සංවත්සරය සමරන ලදී



අද ඉතා විශේෂ දවසක්.ඒ තමා Gadgematic Lanka අපගේ බ්ලොග් අඩවියේ පලමු සංවත්සරය යෙදිල තියෙන්නෙ අද (2015/1/10).අදට හරියටම අවුරුද්දකට කලින් තමා මම මේ බ්ලොග් එක පටන් ගත්තේ.අවුරුද්දක් වැනි කෙටිකාලයක් තුල අපගේ මේ බ්ලොග් අඩවිය සාර්ථක කර ගැනීමට පාඨක ඔබගෙන් ලැබුණු ඒ උපකාර
ගැන මා ඉතා සතුටට පත්වෙනවා.ඒ විතරක් නොවෙයි අපගේ Facebook page සමාජිකයන් සහ අපගේ Facebook Group එකේ සිටින සමාජිකයන්ට මම බොහෝම ස්තූතිවන්ත වෙනවා.මේ පැමිණි ගමන සදහා මට උදව් කල පුද්ගයන් දෙදෙනෙක් තමා ඉසුරු බුද්ධික සහ අනූපම ඩිල්ශාන් කියන්නේ. ඇතතටම එයලාටත් මම ගොඩක් ස්තූති වන්න ඔනේ.
                          

අවුරුද්දක කාලයක් අපත් සමග දැනුම බෙදාගැනීමට සිටි ඔබ තවත් කාලයක් අපත් සමග සිටින ලෙස පවසමින් මගේ වචන ස්වල්පය අවසන් කරමි.
මේ ගැන ඔයාලගෙ අදහස් මොනවද?

අපේ බ්ලොග් එකේ තියන ලිපි හොදයිනම් ඒවා කියවල බලල comment එකකුත් දාන්න.අපේ facebook page එකතත් like එකක් දාල යන්න.

1 comment:

  1. මගේ සුභ පැතුම්.....!

    ReplyDelete

 

Copyright @ 2015 Gadgematic Lanka. DMCA.com Protection Status